ඥානක්කගේ දේවාලේ වැඩ කරන විදිහ

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මාධ්‍යවේදීනිය :- ඔබතුමිය වැඩ කරන්නේ යකෙක් හරි මල පෙරේතයෙක් හරි බැඳගෙනද.....?
    දේවාලෙ අක්කා :- නෑ දරුවෝ .., බූරුවෙක් වශී කරන් ..!
    Copied

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    277564500_10227309720310377_7653853355304777493_n.jpg
    277784557_10227309721350403_9168899720848397569_n.jpg
    277757414_10227309720990394_7635705010390171368_n.jpg
    277572718_10227309722150423_6290736071320446144_n.jpg
    277781012_10227309720590384_5050090055183510128_n.jpg


    LINK
     
    Last edited:
    • Like
    Reactions: narihashan

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    අඩෝ ගෝටා පරිස්සන් කරන එක සාධාරණ නැද්ද කියහල්ලකෝ, ගෙදර ගෑනි ගුණදාස කපුගේ වගේ
    හම්මට යකෝ හිනා ගියා ගමකට.
    ඒ උනාට මේ ගෑනිත් කපුගෙ වගේ නෙ. මං කොන්ෆියුස් උන්ගා බුන්ගා උනා
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එකෙක් නෙවේ set එකක් ඉන්නවා
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අඩෝ ගෝටා පරිස්සන් කරන එක සාධාරණ නැද්ද කියහල්ලකෝ, ගෙදර ගෑනි ගුණදාස කපුගේ වගේ

    ado 😂

    ගොටගේ family එකේ මිනිස්සු පැත්තකට වෙලා ඉන්නවා නේද මයිනගේ පවුලේ අය වගේ නටන්නෙ නැතුව. එහෙම මිනිස්සුන්ට මොනවා උනත් කතා කියන්න හොඳ නැහැ.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    හම්මට යකෝ හිනා ගියා ගමකට.
    ඒ උනාට මේ ගෑනිත් කපුගෙ වගේ නෙ. මං කොන්ෆියුස් උන්ගා බුන්ගා උනා
    එකෙන්ම හිතෙන්නේ නැද්ද නන්දසේනයා මෙකට වහ වැටිලා කියලා. මේ උගේ choice එක
     
    • Like
    Reactions: Solo Rider