gnanage toilet hodana @zaliya sonnya mehe wara
සාත්තු සේවිකා රැකියාවෙන් සහ වැලි ගොඩ දාලා බ්‍රෝකර් වැඩ කරලා ඥානක්කා කෝටි ගණනක ආදායමක් හොයලා
• ඥානක්කාට කාලි මැණියොයි පත්තිනි මැණියොයි දෙන්නම ආරූඪ වෙනවලු
• ඒ වේලාවට කරන දේවල් මතක නෑලු
ඥානක්කා නොහොත් වර්ණසූරිය මුදියන්සේලාගේ ඥානවතී මෙරට පුවත් මවන්නියක් ලෙස පසුගිය කාලයේ දැකගත හැකි වූවාය. ඥානක්කා පසුගියදා මාධ්‍ය හමුවක් තබමින් රට හමුවේ තම දුක කියමින් හඬා වැටුණාය. ඒ තමන් දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත් දේපොළ ගිනි තබා විනාශ කිරීම නිසා ඇති වූ සිත් තැවුලෙනි. ඇය මෙලෙස මාධ්‍ය හමුවේ හඬා වැටෙමින් කියා සිටියේ තමන් ජීවිත කාලයටම දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් දේපොළ විනාශ වී ඇති බවය. ඇය පවසන පරිදි කිසිදු දේශපාලනඥයෙකුගෙන් කිසිවක් අරගෙන නැත. වෙනත් අයගෙන්ද ඇය කිසිදු දෙයක් අරගෙන නැත. ඇය මෙතෙක් ආදායම උපයාගෙන තිබුණේ දහඩිය මහන්සියෙන් උපයාගත් මුදලෙනි.
දහඩිය මහන්සියෙන් උපයා ගන්නවා කියන්නේ තම ස්වෝත්සාහයෙන් මුදල් හම්බ කිරීම බව අපේ පැරැන්නන්ගේ මතයයි. එසේ උපයා ගත් මුදලේ වංචනිකව වෙනත් අයෙකු රැවටීමෙන් හොරකම් කිරීමෙන් නීතියට පටහැනිව උපයා ගත් මුදල් නැත. එම මුදල් සියල්ලම මහත් කැපවීමෙන් දුක් මහන්සි වී සර්ව සාධාරණව උපයා ගන්නා ධනය බව පැරැන්නෝ කියති. එලෙස උපයා ගන්නා මුදල් දහඩිය මහන්සියෙන් උපයාගත් මුදල් ලෙස හැඳින් වූවාට වරදක් නැත.
එහෙත් ඥානක්කා පවසන පරිදි දහඩිය මහන්සියෙන් මේ වෙනතෙක් උපයාගෙන ඇති මුදල කොතෙක්ද දන්නේ ඇය පමණි. දහඩිය මහන්සියෙන් උපයා ගත්තා යැයි කියන මුදලින් ලබාගත් දේපොළවල වටිනාකමද අප දන්නේ ද නැත. ඒ නිසා මේ ඉපයීම ගැන සියලු වටිනාකම් මේ වන විට කොතෙක් ද කියා කවුරුත් නොදනී. එහෙත් පසුගියදා විනාශ වූ දේපොළ වටිනාකම පමණක් රුපියල් කෝටි විසි හයක් පමණ වෙතැයි පැවසේ.
ඥානක්කා පසුගියදා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු රැසක් අනාවරණය කළාය. ඇය මෙතෙක් උපයා ඇති මුදල් සිය දහඩිය මහන්සියෙන් ඉපැයූ බව ද එම සාකච්ඡාවේදී කියැවුණි. කිසිදු දේශපාලකයෙකුගෙන් මම එක රුපියලක්වත් අරගෙන නෑ. කිසිම කෙනෙක් මගේ ඉදිරි පිටට කිසිම දෙයක් ගෙනාවත් මම කවදාවත් කිසිම දෙයක් අරගෙන නෑ.
මට එහෙම ඕන නෑ. මම හරි මහන්සියෙන් නැගිටපු අම්මා කෙනෙක්. ඒ නිසා මගේ ළඟට ආපු දේශපාලකයෝ නෙමෙයි දුප්පත් මිනිස්සු මට කියනවා සැලෙන්න එපා ගේ හදලා දෙන්නම් කියා. මම මේ තැනට ආවේ ගොඩක් දුක් විඳලා. මට ආත්ම විශ්වාසයක් තියෙනවා. මගේ දරුවන්ට උගන්වලා මේ තරම් දුර ආවා නම් මගේ හෘද සාක්ෂිය තමයි හොඳම සාක්ෂිය. මම ශක්තිමත්ව නැගිටපු අම්මෙක්. ඇය මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියාය.
ඥානක්කා මේ කියපු කාරණා ඇත්ත නම් ඇය ගැන ආඩම්බර විය හැකිය. නමුත් දැන් ඇයගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ සාස්තර කීමය. ඇය දහඩිය මහන්සියෙන් උපයා ගත්තා යැයි කියා කියන මේ සා ආදායමක් ඉපැයූවේ සාස්තර කීමෙන් බව අනුරාධපුර ජනතාවගේ මතයයි. අනුරාධපුර ජනතාව පවසන පරිදි සාස්තර කීමට පෙර ඇය රැකියාව ලෙස කළේ අනුරාධපුර මහ රෝහලේ සාත්තු සේවිකාවක් ලෙසය. එසේ සේවය කරන කාලයේ ඇයගේ මූලික වැටුප රුපියල් 15,000ක් පමණ බවත් සියලු දීමනා ද සමග රුපියල් 20,000-25000 ක පමණ වැටුපක් ලබන බව ඇය සමග සේවය කළ එම රෝහලේම සුළු සේවිකාවක ද කියා සිටියාය.
පසුව ඇය දුරකතන ක්‍රියාකාරණියක ලෙස සේවය කළත් ඇයගේ වැටුප විශාල ලෙස වැඩි වූයේ නැති බව ඥානක්කා සමග සේවය කළ සේවිකාව පැවසුවාය. එසේ නම් මේ වෙන විට රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ඇත්තේ ඥානක්කා පවසන පරිදි ඇය කළ අනෙක් රැකියා වලින්ද දන්නේ නැත. එම රැකියා ලෙස ඇයම පෙන්වා දෙන්නේ වැලි ගොඩ දැමීම සහ තැරැව්කරුවෙකු ලෙස කළ රැකියාය. එම රැකියාවලින් උපයාගත් ආදායම ද සමග ඇය මේ වන විට විශාල අදායමක් උපයා ගත්තා විය හැකිය.
සාස්තර කීමට පටන් ගන්නා කාලයේ ඇය පදිංචිව සිටියේ දැනට පදිංචි වී සිටින ස්ථානයේය. එය කුඩා නිවසකි. දේවාලයද තිබී ඇත්තේ පොඩියට බව අනුරාධපුර ජනතාවට නම් රහසක් නොවේ.
අනුරාධපුර පැත්තේම සාස්තර කීමට ප්‍රසිද්ධ හිමි නමක් සිටියලු. එම හිමියන් සාස්තර කීමේදී සාස්තර ඇසීමට එන අයගේ නම් කියා අඬගසනවලු. හරියටම සාස්තර කියනවලු. අනුරාධපුර ජනතාව නම් කියන්නේ එහෙමය. මේ හිමි නම දැන් අපවත් වී ඇත. නමුත් එම හිමිනමගේ සාස්තර කීමේ ආභාෂය ඥානක්කා ගත්තලු. ඥානක්කා සාස්තර කියන විට නම කියා අඬ ගහනවා කියන්නේ ඒකලු. නමුත් සිදු වෙන්නේ සාස්තර කියන විට එළියට එන ඥානක්කා දුව හෝ බෑණා කරන්නේ ඔවුනට හිතූ හිතූ තැන්වලින් පැමිණ ඉන්න අයට අඬ ගසා මෑණියෝ අඬගසනවා කියා කියනවලු. ඒ පුද්ගලයා සාස්තර අහන්න පෙරම හිත වෙනස් කරන්නේ එහෙමලු යැයි අනුරාධපුර ජනතාව
ඥානක්කා පවසන පරිදි වාර්තා වූයේ සාස්තර කියන විට ඇය අරගෙන ඇත්තේ පඬුරු ලෙස වෙන් කළ රුපියල් විස්සක් පමණි. ඇය කියන පරිදි වෙනත් කිසිදු වරදානයක් කාගෙන්වත් අරගෙන නැත. අප දන්නා තරමට සාස්තරකරුවෝ ළඟට සාස්තර ඇසීමට විවිධ තරතිරමේ අය එති. දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, නිලමේවරු, ස්වාමින් වහන්සේලා, වෛද්‍යවරු, ව්‍යාපාරිකයෝ ආදී විවිධ අය එති. මේ අය සාස්තර ඇසීමෙන් පසු තම වැඩේ ටක්කෙටම හරි නම් විවිධ දේ සංතෝසම් වශයෙන් ලබා දෙති. එම සංතෝසම දෙන්නේ එක්කෝ මුදල්වලනි. නැත්නම් යාන වාහනවලිනි. නැත්නම් ගෙවල් දොරවල්වලිනි. එලෙස ලබා දෙන සංතෝසම සුළු පටු නැත.
ඥානක්කා සතුව ඇති කෝටි ගණනක මුදල් එලෙස ලැබුණ ඒවාද අප දන්නේ නැත. අනුරාධපුර ජනතාව පෙන්වා දෙන පරිදි කඩ පනහෙන් කඩයක් තිබෙනවාලු. තවත් නිවසක් තිබෙනවාලු. මේ මෑතකදී ඥානක්කාගේ පුතා පදින්නේ සුඛෝපභෝගී වාහනයක්ලු. ඒකේ ගමන් බිමන් ගියේ රාජ්‍ය ලාංඡනය පවා ගහගෙනලු. පහුගිය කාලයේ රටේ කලබල ඇති වෙනකොට සුඛෝපභෝගී වාහනය හංගලලු. තවම එළියට නම් අරගෙන නැතිලු යැයි අනුරාධපුර ජනතාව පෙන්වා දෙති.
උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස ඥනක්කා පිළිගන්නා අයුරු. පසකින් දියවඩන නිලමේ නිලංග දෑල, හිටපු අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ සහ චතුරිකා සිරිසේන ද සිටී.
ඥානක්කාගේ හෝටලය ඉදිකොට ඇති ඉඩමට අදාළ පැවරුම් දෙකක් ඇති බවය. ඉන් එක් පැවරුමක් වනුයේ අනුරාධපුර, ඥාණිකුලම - විජේරිස්වත්ත ලිපිනයේ පදිංචි වික්‍රමසිංහ ආරච්චිලාගේ අබයරත්න වික්‍රමසිංහ යන අයට පැවරුම් කර අංක 229 මගින් මෙම ඉඩමේ කොටසක් පවරා දී ඇත. ඉඩමේ අනෙක් කොටස අනුරාධපුර සුචරිතගම යහලේගම පදිංචි වර්ණසූරිය මුදියන්සේලාගේ ඥානවතී යන අයගේ පුතෙකු වන අනුරාධපුර, ඉසුරුපුර, නිදහස් මාවත, අංක 246 ලිපිනයේ පදිංචි කුමාරසිංහ ආරච්චිලාගේ අනුරුද්ධ නලීන් කුමාර ජයසූරිය යන අයට නැවත පවරා දී ඇති බවය. තවද මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් මා විසින් නිර්දේශ හෝ එකඟතාවයන් ලබා දී නොමැති බවද දන්වා සිටින බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩි දුරටත් දන්වා ඇත.

ඒ පත්වීම ගැනත් හෙව්වනම් ඕකිව හිරේ යවන්න පුලුවන් වෙයි