ඥානසාර අත්අඩංගුවට?

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1:බුදු දහමට අනුව වැඩ කරමු
    2:බෑ BBS ඕනේ
    1:BBS නෙවෙයිනේ වැදගත්
    2:බෑ බෑ BBS ඕනෙමයි
    1:දැන් BBS සරණද බුදු සරණද යන්න ඕනේ?
    2:බෑ යකෝ අපි බුදුදහම රකින්නේ බුදු දහම අනුගමනය නොකර අපිට BBS ඕනෙමයි

    ඔන්න ඔය වගේ තමයි BBS ඩයල් එක්ක කතා කිරිල්ල අපරාදේ මගේ කාලේ :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹල බුදු දහම අනුගමනය නොකර බුදු දහම ආරක්ෂා කරන්න යන එක තමයි ලොකුම විහිලුව....කුඩාපොළ හාමුදුරුවෝ බුදු දහමෙන් පිට ගියෙත් නෑ

    බුදු හාමුදුරුවෝ නම් දේශනා කරේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනවා කියල උඹල ඉතින් උන් වහන්සේටත් වඩා බුදු දහම දන්නවනේ

    උඹලට ඕනේ බුදු දහම රකින්නවත් පිලිපදින්නවත් නෙවෙයි BBS දාල මහින්දට කඩේ යනගමන් දෙකයි පනහේ ගැලරි ආතල් එකක් ගන්න

    :rofl: හෙළයෙක් කියලා නමත් දාගෙන:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: හෙළයෙක් කියලා නමත් දාගෙන:rofl:

    හෙළය කියල නම දාගෙන සිංහ කොඩියේ පච්චයක් අතේ කොටාගෙන අඩෝ අපි බෞද්ධ ඩෝ කියාගෙන එද්දී අපි දැනගන්න ඕනේ සතා මොකාද කියාද

    බුදු දහම රකින්න නම් ඕනේ තරම් හැබැයි පිළිපදින්න බැරිලු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    නැහැ එත් වැරදි දේ දකිමින් එය වෙනුවෙන් පෙනී සිටීම. උබට සිංහලයෙක් විදියට මහින්ද හොද මොකද කියපන්. සින්හක ජාතියට කල සේවය.
    ත්‍රිවිධ හමුදාවෙ සහ සියළුම සිංහල බෞද්ධ බලවේගවල උදව්වෙන් යුද්ධය අවසන් කිරීම

    කියවමින් සිටියාට වඩා බනින්න හරි පාරවල් ටික හදපු එක.

    ජාතියක් විදියට ඉදිරියට යන්න නන් මුලින්ම ඕනි දේ තමා ඔය. ඇමරිකාවෙත් කරේ එහෙමයි.

    වැරදිදිත් තියෙනව.හම්බයන්ට ඕනෑවට වඩා බලතල දීම.

    මම දෙකක් කිව්වනෙ දැන් කියපන්කො උබ දරන මතය නිසා සිංහල බෞද්ධයාට අත්වෙලා තියෙන හොද?
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    popcorn34.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    හෙළය කියල නම දාගෙන සිංහ කොඩියේ පච්චයක් අතේ කොටාගෙන අඩෝ අපි බෞද්ධ ඩෝ කියාගෙන එද්දී අපි දැනගන්න ඕනේ සතා මොකාද කියාද

    බුදු දහම රකින්න නම් ඕනේ තරම් හැබැයි පිළිපදින්න බැරිලු
    ඒ වගේම තමා අපි බෞද්ධ කියල සිය දහස් ගානක් මරපු අයව හිස් මුදුනින් පිළිගන්න කොටත් අපි දැනගන්න ඕනි මේ මොකාටද මූ එන්නෙ කියල.

    බො.බ.සේ වත් සිංහල රාවයවත් ඔය අද මිනිස්සු ගැන කතා කරන අයියල වගේ මිනීමරල බලය අල්ලන්න දගලල නෑ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,091
    113
    1:බුදු දහමට අනුව වැඩ කරමු
    2:බෑ BBS ඕනේ
    1:BBS නෙවෙයිනේ වැදගත්
    2:බෑ බෑ BBS ඕනෙමයි
    1:දැන් BBS සරණද බුදු සරණද යන්න ඕනේ?
    2:බෑ යකෝ අපි බුදුදහම රකින්නේ බුදු දහම අනුගමනය නොකර අපිට BBS ඕනෙමයි

    ඔන්න ඔය වගේ තමයි BBS ඩයල් එක්ක කතා කිරිල්ල අපරාදේ මගේ කාලේ :dull:
    මම කොච්චර උබට කිව්වද බො.බ.සේ නැත්තන් වෙන ඕනිම සිංහල බෞද්ධ සංවිධානයකට උදව් කරමුද කියල. ඒත් උබ ඒක අහන්නෙ නැත්තෙ උබට ඕනි සිංහල සිංහලය කොටවල උබලගෙ මිනීමරු පක්ෂය බලයට ගේන්න.
    ඔප්පු කරල පෙන්න්නපන් බො.බ.සේ හරි සිංහල රාවය හරි එක මිනිහෙක් මැරුව කියල.ඔය දෙකයි පනහෙ සහෝදරයො වගේ බලය අල්ලන්න මිනීමැරුවෙ නෑ මෙතන මම කඩේ ගියා යැයි උබල කියපු එකෙනෙක්වත්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නාන සාර ....සිංහලුන් වෙනුවෙන් යයි පෙනී සිටි ....සිංහ හම පොරවා ගත් නිවට හිවලෙකි.....මහින්දගේ චක්ගොලයෙකි....
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හෙළයෙක්;17800621 said:
    බුදුදහම පිළිපදිනව නන් කුරාකූඹියෙක්වත් මරන්න අවසර නෑ. නමුත් ඒක උදව් කරගෙන තව කෙනෙක් එනව නන් බුදුදහම ආරක්ශා කරන අය විනාශ කරන්න කාට හරි කැප කරන්න වෙනව ප්‍රතිපත්ති බො.බ.සේ නැත්තන් සිංහල රාවය ඊටත් කලින් කුඩාපොළ උන්නාන්සෙ ඔය පිරිස ඔය විදියටම කරගෙන ආව , ඒ විදියට තමා අවුරුදු 2500ක් බුද්ධාගම රැකුනෙ මේ ලංකාවෙ. ගැමුණු මහරජ පටන්ගත්ත දේ තාම ඉදිරියට ගෙනි යන්න පිරිසක් ඉන්නව. උබට මේකටත් උත්තරය්ක් තියෙයි අවුලක් නෑ හිනාවෙයන්.

    උබලට මහ ගොඩාක් හේතු තියෙනව උදව් නොකර ඉන්න අපිට සුළු හේතුවක් ඇති උදව් කරන්න ඒකයි වෙනස
    නොකෙරෙන වෙදකමට කොදුරු තෙල් හත්පට්ටියක් ඕනිලුනෙ කිව්වෙ එකයි උබ නොදන්නා හෝ අමතක කර දමන ලද ඉතිහාසය පුරාවටම මේව වෙලා තියෙනව මේ විදියටම.
    :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සිංහලුන් වෙනුවෙන් පෙනී සිටියේ ...ඇති ගරු සෝම ස්වාමින් වහන්සේ පමණි....
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    නාන සාර ....සිංහලුන් වෙනුවෙන් යයි පෙනී සිටි ....සිංහ හම පොරවා ගත් නිවට හිවලෙකි.....මහින්දගේ චක්ගොලයෙකි....
    අනුර කුමාර ....සිංහලුන් වෙනුවෙන් යයි පෙනී සිටි ....සිංහ හම පොරවා ගත් නිවට හිවලෙකි.....වගකීමක් අරන් වැඩ කරන්න බැරි පොන්න හුකන්නෙකි.... :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනුර කුමාර ....සිංහලුන් වෙනුවෙන් යයි පෙනී සිටි ....සිංහ හම පොරවා ගත් නිවට හිවලෙකි.....වගකීමක් අරන් වැඩ කරන්න බැරි පොන්න හුකන්නෙකි.... :rofl:

    වගකීමක් අරන් වැඩ කරන්න බැරි පොන්න හුකන්නෙකි.....

    දන්නේ නැහැ නේද?....අහපන් අවුරුදු 2ක් ඇතුලත උ කරපු වැඩ වලින් 10% ඊට පස්සේ පත් උන ඇමති වරුන් කර නැත.....එක ගැන කතා කරන්න වරෙන් වෙන නුලකට ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනුර කුමාර ....සිංහලුන් වෙනුවෙන් යයි පෙනී සිටි ....සිංහ හම පොරවා ගත් නිවට හිවලෙකි.....වගකීමක් අරන් වැඩ කරන්න බැරි පොන්න හුකන්නෙකි.... :rofl:

    අනුර සිංහලුන් වෙනුවෙන් නොව සමස්ත ජාතිය වෙනුවෙන් පෙනී සිටින සමනය අපි උඹලා වගේ සාමාන්‍ය මිනිහෙකි ...
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    වගකීමක් අරන් වැඩ කරන්න බැරි පොන්න හුකන්නෙකි.....

    දන්නේ නැහැ නේද?....අහපන් අවුරුදු 2ක් ඇතුලත උ කරපු වැඩ වලින් 10% ඊට පස්සේ පත් උන ඇමති වරුන් කර නැත.....එක ගැන කතා කරන්න වරෙන් වෙන නුලකට ...
    ඒකනේ වැව් දහසේ ගල්කොරලි දිසානායක කියන්නෙ :rofl:අම්මෝ දාහක් රෙපයාර් කරාලු නෙහ් එල එල ..
    4.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒකනේ වැව් දහසේ ගල්කොරලි දිසානායක කියන්නෙ :rofl:අම්මෝ දාහක් රෙපයාර් කරාලු නෙහ් එල එල ..
    4.gif

    කුඩා වැවු 800+
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒකනේ වැව් දහසේ ගල්කොරලි දිසානායක කියන්නෙ :rofl:අම්මෝ දාහක් රෙපයාර් කරාලු නෙහ් එල එල ..
    4.gif

    ගල් කොරලි.....උඹේ අම්මයි අම්මගේ හොර මිනිහයි වෙන්න ඇති ඔහොම කියන්නේ.....අපිනම් කවදාවත් එහෙම අහලා නැහැ...:no::no:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනුර සිංහලුන් වෙනුවෙන් නොව සමස්ත ජාතිය වෙනුවෙන් පෙනී සිටින සමනය අපි උඹලා වගේ සාමාන්‍ය මිනිහෙකි ...
    ආ සොරි සොරි වැරදුනා උන් කවද්ද සිංහල උන් වෙනුවෙන් පෙනී හිටියේ තම්බි සිංහලුන්ට ගහනකොට තම්බි වෙනුවෙන් හිටියා යුද්දෙදි මැරුණු කොටි පවුල් වල උන් එක්ක අඬලා උද්ගෝෂණ කරලා දෙමළා වෙනුවෙන් හිටියා මට වැරදිලා කිව්වෙ සොරි ඈ මම නිදාගන්න යනවා ඕකුන්ව තව මතක් කරොත් මලටම නින්ද යන එකක් නැහැ :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;17800778 said:
    මම කොච්චර උබට කිව්වද බො.බ.සේ නැත්තන් වෙන ඕනිම සිංහල බෞද්ධ සංවිධානයකට උදව් කරමුද කියල. ඒත් උබ ඒක අහන්නෙ නැත්තෙ උබට ඕනි සිංහල සිංහලය කොටවල උබලගෙ මිනීමරු පක්ෂය බලයට ගේන්න.
    ඔප්පු කරල පෙන්න්නපන් බො.බ.සේ හරි සිංහල රාවය හරි එක මිනිහෙක් මැරුව කියල.ඔය දෙකයි පනහෙ සහෝදරයො වගේ බලය අල්ලන්න මිනීමැරුවෙ නෑ මෙතන මම කඩේ ගියා යැයි උබල කියපු එකෙනෙක්වත්.

    හෙළයෙක්;17800759 said:
    ඒ වගේම තමා අපි බෞද්ධ කියල සිය දහස් ගානක් මරපු අයව හිස් මුදුනින් පිළිගන්න කොටත් අපි දැනගන්න ඕනි මේ මොකාටද මූ එන්නෙ කියල.

    බො.බ.සේ වත් සිංහල රාවයවත් ඔය අද මිනිස්සු ගැන කතා කරන අයියල වගේ මිනීමරල බලය අල්ලන්න දගලල නෑ.

    අයෙත් දේශපාලනේ :rofl: උඹලට ඕනේ සිංහල බෞද්ධයා විකුණලා මහින්දට කඩේ යන්න ඇයි මේකම කොට කරේ අනික් උත්තරේ දැක්කේ නැද්ද?

    උඹේ උත්සහය අසාර්ථකයි මම ජවිපෙ සාමාජිකයෙක් නෙවෙයි ඕනේ තරම් උන්ට බැනපන් මට අවුලක් නෑ :lol:
     
    Status
    Not open for further replies.