ඥානසාර අවුරුදු 4කට බරපතල වැඩ ඇතිව හිරේ යයි!

topkollek

Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,331
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න ඕකයි ආගමික පනත්වල තියෙන භයානකකම

    https://www.dailymirror.lk/top-stor...years-in-prison-for-defaming-Islam/155-279767

    ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඩුවමක් නියම කර තිබේ.
    2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම තීන්දුව අධිකරණය ලබා දුන්නේය.

    ඉස්ලාම් ජාතිකයින්ගේ ආගමික විශ්වාසයන්ට නින්දා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින්
    කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.



    මෙම නඩුව මීට මසකට පමණ පෙර පසුගිය පෙබරවාරියේ කැඳවූ අවස්ථාවේ හිමියන්ට අවාසි සහගත ආකාරයේ ථීන්දුවක ලක්ෂණ පෙන්නුම් කර තිබුනි. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක දී සිදු කරන ලද ප්‍රකාශයේදී මුස්ලිම් ජනතාවට යම් අපහසුතාවක් සිදුවී නම් ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එදින පවසා තිබුණි.
    සාක්ෂි විභාගය එදින අවසන් වීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව මාර්තු මස 28 වැනි දින ලබාදෙන බවට විනිසුරුවරයා නියම කර තිබූ අතර ඒ අනුව වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම විය.



    මීට පෙර ද ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිතව සිර දඩුවම් නියම වුවද ඒ අවස්ථාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උන්වහන්සේට ජනාධිපති සමාව ලබා දී නිදහස් කර තිබුණි.
    මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ නඩුවක් විභාග වන අවස්ථාවක අධිකරණයට බලෙන් පැමිණ
    අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වරදකරු කරමින් ඥානසාර හිමියන්ට වසර 19 ක සිර දඬුවමක් ලැබුණු අතර එය වසර 6 කට ගෙවී යන පරිදි බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දී තිබියදී ජනපති සමාව ලබාදී තිබුනි.

    ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කුරගල අපහාස නඩුව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙද්දී
    නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න සමග නීතිඥ සංජය ආරියදාස විත්තිය වෙනුවෙන් පෙනී සිටියේ ය.
    ------ Post added on Mar 28, 2024 at 11:07 AM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,570
    9,059
    113

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

    ඥා​

     
    • Like
    Reactions: topkollek

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගිහියෙකු පැවිද්ද ඉල්ලුම් කරන ආකාරය:

    සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්‍ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජෙථ මං භන්තෙ! අනුකම්පං උපාදාය.

    සියලු දුක්ඛයන්ගේ නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස අනුකම්පා කොට මේ සිවුරු ගෙන මා පැවිදි කරන සේක්වා.
     
    • Wow
    Reactions: topkollek

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    නානෙව දාල තියෙන්නෙ හිත රිදුන කියලද? 🥴 e ඉස්ලාම් ජාතිකයින්ta enna kiyapan thotillaka dala nalawanna
     
    • Like
    Reactions: topkollek

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඇතුලට දාන්න වෙන ගොඩක් හේතු තියනවා...

    හැබැයි කාගේ හරි ආගමික මතයකට නින්දා උනා නිගරු උනා කියලා හීරේ දාන එක නම් මෝඩ වැඩක්...

    එක ආගමක් අදහනවා කියන්නේ අනිත් ඒව පිළිගන්නේ නෑ විවේචනය කරනවා කියන එකනෙ...
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,149
    9,476
    113
    මොකුත් වෙන්නෙ නෑ, කහකඩ තියෙන්නෙ නීතියට උඩින්,
    ටික දවසක් ඉඳල වන්ගුවක් අහල එයි,
    වැඩිම උනොත් දිගටම ලක්ශරි පිට ඉස්පිරිතාලෙ නවතියි දුමින්ද මහත්තය ඉන්නව වගේ
     
    • Like
    Reactions: topkollek

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    අඩේහ් ඒකෙත් හැටි. පාස්කුකබෝම්භ කාරයන්ට අනුබල දීපු උන්ව මුලින්ම අල්ලපු වෙලේ නිදහස් කර ගන්ඩ මුල් උන සාලියා එලියේ. කට වාචාල නිසා හාමුදුරුවෝ ඇතුලේ.
     
    • Like
    Reactions: topkollek

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකුත් වෙන්නෙ නෑ, කහකඩ තියෙන්නෙ නීතියට උඩින්,
    ටික දවසක් ඉඳල වන්ගුවක් අහල එයි,
    වැඩිම උනොත් දිගටම ලක්ශරි පිට ඉස්පිරිතාලෙ නවතියි දුමින්ද මහත්තය ඉන්නව වගේ
    අච්චු කරාට පස්සේ ශකබුම්. මොළේ පණනැති එකෙක් ජනාදිපති සමාව දුන්නොත් මිසක් පව ගෙවලමයි එලියට එන්න වෙන්නේ. දුමින්ද ගැන කිව්වත් ඌ වෙනුවෙන් ලොකු වියදමක් කරලා වෙනම තියන් හිටියත් ජීවිතකාලෙම බිත්ති හතරකට කොටුවෙලා ඉන්නවා කියන්නෙම දඬුවමක් තමයි. මිනිහට සල්ලි තියෙනව කියලා ඉස්පිරිතාලෙන් එලියට යන්න බෑ.😐
     
    • Like
    Reactions: topkollek

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එදින පවසා තිබුණි.

    නානසරය දැන් නැට්ට පුපේ ගහගගෙන සමවත් ඉල්ලනවනේ :ROFLMAO:
     
    • Like
    Reactions: topkollek

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඇතුලෙ දාපු අයව එලියට ගන්න ඕන්නම් කරන්න ඕන දේ ආයේ මතක් කරල දෙන්න ඕන නෑ නේද මීහරක් බයියනේ
     
    • Haha
    Reactions: topkollek

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    ටික දවසකින් ජනාධිපති සමාව දීලා එළියට දායි. සමහර විට ඡන්දෙ කට උඩ තියල එළියට දාල බෞද්ධ ඡන්ද ගලවන්න බැරි නෑ