ඥානසාර නින්දෙන් නැගිටිලා!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඥානසාර නින්දෙන් නැගිටිලා!

    14956050_1274664579252803_1437277312838930359_n.jpg
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    යකො... අබ්දුල් රාසික් කොච්චර අන්තවාදී වැඩ කරත්, කොච්චර වැරදි තිබ්බත් තම්බියෝ ඌට මෙහෙම ප්‍රසිද්දියේ කපන්නේ නැහැ,..
    විග්නේශ්වරන් කොච්චර අන්තවාදී ප්‍රකාශ කරත්, උගේ කොච්චර වැරදි තිබ්බත් උවත් මෙහෙම දෙමල එවුන් කවදාවත් ප්‍රසිද්දියේ විවේචනය කරන්නේ නැහැ, මඩ ගහන්නේ නැහැ....
    මෙයාගේ වැරදි ඇති.. එත් අපේ ජාතිය වෙනුවෙන් අපි කිරියෙයි , බුකියෙයි කී බෝඩ් එක ටයිප් කර කර ඉද්දි.... මෙයා වගේ ඒවා ක්‍රියාවට නංවන අපේ එවුන්ව අපි ප්‍රසිද්දියේ මඩ ගහල වට්ටනවා... ඉතින් ලංකාවේ සිංහල ජාතියක් ඉතුරුවෙයිද බන්?????/
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :rofl:විල්පත්තුවත් රිෂාඩ් බල්ලා කපන්න පටන් ගත්තේ මහින්දගේ කාලේ.ඒ කාලේ මෙයා හිටියෙත් නිදාගෙනලු.:rofl:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka

    :yes::yes: