ඥානසාර පාප් වහන්සේට බුරයි !!

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඥානසාර පාප් වහන්සේට බුරයි !!

    පාප්තුමා ‘බෞද්ධයන්ගෙන් සමාව ගත යුතුයි’ -ඥානසාර හිමි

    FK3cPLb.png

    මීට සියවස් ගණනාවකට ඉහත දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ කතෝලිකයන් බෞද්ධ වෙහෙර විහාරස්ථාන විනාශ කරමින් සහ ‘බෞද්ධයන් මරා දමමින්’ බුදු දහමට කරන ලද විනාශය සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාව ඉල්ලා සිටිය යුතු බව බොදු බල සේනා සංවිධානය පවසයි.
    ලබන ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පාප් වහන්සේ එසේ සමාව ඉල්ලා සිටිනු දකින්නන්ට තමන් කැමති බවයි, සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන්නේ.

    කොළඹදී විදේශීය මාධ්‍ය ජාලවල වාර්තාකරුවන් හමුවුන බොදු බල සේනා දූත පිරිස තවදුරටත් කියා සිටියේ විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සිය පාලන සමයේ ශ්‍රී ලංකාවේ කරන ලද විනාශය සම්බන්ධයෙන් පාප් වහන්සේ සමාව ගත යුතු බවයි.

    පාප් වහන්සේ බ්‍රිතාන්‍ය වැසියෙක් නොවන බව සහ බ්‍රිතාන්‍යයේ බහුතරයක් අදහන්නේ කතෝලික දහම නොව එංගලන්ත සභාවේ ධර්මය නොවේදැයි මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ එයට ඥානසාර හිමියන්ගේ ප්‍රතිචාරය වූයේ, පාප් වහන්සේ බ්‍රිතාන්‍ය නොවුනත් ‘තීන්දු ගත්තේ එහෙන් නේද’ යනුවෙන්.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    Bodu Bala Sena Leader Ven.Galagoda Aththe Gnanasara Thera said Pope Francis should apologise to Sri Lankan Buddhists over the alleged atrocities committed by Christian colonialists.

    “Previous Popes have publicly apologised to certain countries because they destroyed, they killed. We had a similar situation, where most of the Buddhist temples were destroyed by them and Buddhist monks were killed. We would like to see a public apology from him,” Gnanasara Thera told a meeting with foreign correspondents in Colombo.

    “We are waiting till the Pope comes to see what he is going to say about the crimes here,” the Thera said adding that “The Portuguese, Dutch and the British are all the same to us.

    The Pope is expected to visit the Philippines and Sri Lanka in January.

    http://www.dailymirror.lk/news/49440-pope-must-apologize-to-buddhists-bbs.html
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    කතෝලික දහමෙයි එංගලන්ත සභාවෙයි වෙනස දන්නැති එකෙක්ද ඥානසාර කියන්නේ?

    :lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පුහ් ක්‍රිස්තියන් රටක මිනිස්සුන්ට වත් නැති අමාරුවක් නේ මේ රටේ උන්ට තියෙන්නෙ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    jesu was a fictional figure who was (and is ) used to enslave and genocide the mankind.fuck you jesus christ.fuck you pope.you are not welcome here.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    jesu was a fictional figure who was (and is ) used to enslave and genocide the mankind.fuck you jesus christ.fuck you pope.you are not welcome here.
    වැදගත් ශාතෘවහන්සේ කෙනෙක්ට ගරු කරන්න ඉගෙන ගනිං.ඕක කියපන් ගිහින් අල්ලට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාප්ට බෞද්ධයන්ගෙන් සමාව ගන්න වෙලාවක් නෑ. පොර හෙන බිසී පුක පලපු කොල්ලොන්ගෙන් සමාව ඉල්ලල.:rofl::rofl::rofl:

    Pope Francis begged forgiveness Monday from the victims of clergy sex abuse as he held his first meeting with several abuse survivors – but a victim spokesman called the gathering nothing more than "a PR event."

    http://www.people.com/article/pope-francis-apology-sex-abuse-victims-clergy-vatican
     
    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19

    well said man
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් උඹ එක පාරක් විලාප තිබ්බ නේද වටරැකට ගැහුවේ බොදුබල සේනාවෙන් කියල???

    ඔය කියන කතාවට සාක්ෂි දාපන්!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් උඹ එක පාරක් විලාප තිබ්බ නේද වටරැකට ගැහුවේ බොදුබල සේනාවෙන් කියල???

    ඔය කියන කතාවට සාක්ෂි දාපන්!

    http://www.dailymirror.lk/news/49440-pope-must-apologize-to-buddhists-bbs.html

    හරි දාලා..

    දැන් මොකද්ද උඹට ඇතිවෙලා තියන උභෝතෝකොටික ගැටලුව? :oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මුලින් ලංකාවට වරෙන් බෙන්ජමින් පිම්පියො..
    රෙදී නැතුව තමයි දුවන්න වෙන්නෙ ඉතින් සිරී අයියට වගේ වැඩිය පුක දෙන්න ගියොත් හොදේ..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මුලින් ලංකාවට වරෙන් බෙන්ජමින් පිම්පියො..
    රෙදී නැතුව තමයි දුවන්න වෙන්නෙ ඉතින් සිරී අයියට වගේ වැඩිය පුක දෙන්න ගියොත් හොදේ..

    පොන්ස් මොකෝ එංගලන්තේ address දාල myspace page අරගෙන..:P
    ලංකාවේ කියන්න ලජ්ජයිද?

    nYDqvkw.png