ඥානසාර මැර සාධුගේ වැඩ මෙන්න.

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Screenshot_2020-08-15-12-51-58_copy_1080x1622_copy_432x649.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    රන්ජන් රාමනායක බුදදාගම ත් එක්ක මාර තරහක් තියෙන්නේ. අපේ ජනබල පක්ෂයේ බුද්ද්ගාම කන්න ආපු පක්ෂයක්. අපේ ජනබල පක්ෂය ඡන්දෙට කලින් ගොට්ට ඇල්ලුවේ UNP එකට දැන් උන් ම හාමුදුරුවෝ ගහගන්න ඒවා share කරනවා FB එකේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    U pansale inna epai bn gahanna hari. :LOL::LOL::LOL::LOL:
    Lekam hora thanin thanata pana pana hora hangenawa.
    රන්ජන් දාන්නෙ බොරු ද?මම දැම්මොත් බොරු කියයි කියල හිතල තමා රන්ජන් ගෙ page ඵකේ තිබ්බ ඵක අරන් දැම්මේ..

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රන්ජන් කියන්නේ බුද්ධාගමට පහර ගහමින් විකුර්ති සංස්කෘතියක් ලංකාවේ ඇති කරන්න මුල් වෙච්ච නින්දිත තිරිසනෙක්. ලෝකෙට එක මූණක් පෙන්නුවට ඇතුලේ තියෙන්නේ වෙන එකක්. ඔය වැඩේ රංජන්ලා කරා වෙන්නත් පුළුවන්. ඌ ගණිකාවෝ කීප දෙනෙකුට සල්ලි දීල රෙකෝඩින් එකක් කරා උඹලට මතක ඇති.
    උන් ගෝටා හිරේ දාන්න පුදුම කැරි වැඩ කරපු ඩයල් ටිකක්. අවංකව කිව්වොත් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්න වක්‍රාකාරයෙන් රන්ජන්ලා සම්බන්ධයි.
    මේක පිටිපස්සේ ලොකු ගේම් එකක් තියනවා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    රන්ජන් රාමනායක බුදදාගම ත් එක්ක මාර තරහක් තියෙන්නේ. අපේ ජනබල පක්ෂයේ බුද්ද්ගාම කන්න ආපු පක්ෂයක්. අපේ ජනබල පක්ෂය ඡන්දෙට කලින් ගොට්ට ඇල්ලුවේ UNP එකට දැන් උන් ම හාමුදුරුවෝ ගහගන්න ඒවා share කරනවා FB එකේ.

    Uba mokadda karanne ethakota?
    Uba hadanne SINHALA minissunge hitha Hamudurowoth ekka tharaha karanna hadana ekane.
    Hamba palli wala hambayonge mola heduwata SINHALA bauddda bahutharayak minissunge ehema mola godanna ba. eka therum ganin bn.

    රන්ජන් දාන්නෙ බොරු ද?මම දැම්මොත් බොරු කියයි කියල හිතල තමා රන්ජන් ගෙ page ඵකේ තිබ්බ ඵක අරන් දැම්මේ..

    Ranja dala thiyena LINK eke thiyenne wena deyak.

    U karala thiyenne thawa ekekge boruwak uba wagema share karapu eka.
    Okkoma ekai bn. Sinhalayo nomara maranawa. kalakanni bns.
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රන්ජන් කියන්නේ බුද්ධාගමට පහර ගහමින් විකුර්ති සංස්කෘතියක් ලංකාවේ ඇති කරන්න මුල් වෙච්ච නින්දිත තිරිසනෙක්. ලෝකෙට එක මූණක් පෙන්නුවට ඇතුලේ තියෙන්නේ වෙන එකක්. ඔය වැඩේ රංජන්ලා කරා වෙන්නත් පුළුවන්. ඌ ගණිකාවෝ කීප දෙනෙකුට සල්ලි දීල රෙකෝඩින් එකක් කරා උඹලට මතක ඇති.
    උන් ගෝටා හිරේ දාන්න පුදුම කැරි වැඩ කරපු ඩයල් ටිකක්. අවංකව කිව්වොත් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්න වක්‍රාකාරයෙන් රන්ජන්ලා සම්බන්ධයි.
    මේක පිටිපස්සේ ලොකු ගේම් එකක් තියනවා.

    ගෝඨ කියන්නෙ යකෝ පල් හොරෙක්,මිනීමරුවෙක් ඒ වගේ උන්ව හිරේ දාන්න වැඩ කරා කියන්නෙ රන්ජන්ට සම්මානයක් දෙන්න වටිනවා උඹලට අගේ නැති උනාට..
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගෝඨ කියන්නෙ යකෝ පල් හොරෙක්,මිනීමරුවෙක් ඒ වගේ උන්ව හිරේ දාන්න වැඩ කරා කියන්නෙ රන්ජන්ට සම්මානයක් දෙන්න වටිනවා උඹලට අගේ නැති උනාට..

    ගෝටා මිනීමරුවෙක් කියන්න උඹට සාක්කි තියනවද? උඹ ගෝටාව දැකලවත් තියනවද? රන්ජන් බොරු සාක්කි හැදුවා කියන්න සාක්කි තියනවා. ඒ වගේ තුච්ච එවුන් උඹට හොඳයි කියන්නේ උඹත් ඔලුවෙ කුණු පුරෝගත්ත මෝඩයෙක් වෙන්න ඕන. මිනිහෙක්ට චෝදනා කරන්න ඕන මිනිහෙක්ට පුළුවන්. ඒත් පදනමක් තියෙන්න ඕන. රන්ජන්ලා මංගලලා රාජිතලා බොරු සාක්කි හැදුවා කියන එක ඔප්පු වෙලා තියනවා. උඹ මේ මාතෘකාව දාගෙන තියෙන්නෙම අපහාස කරන්න කියල පේනවා.
    කුහක ජෙප්පෝ කියන්නේ නිකන්ද?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ගෝඨ කියන්නෙ යකෝ පල් හොරෙක්,මිනීමරුවෙක් ඒ වගේ උන්ව හිරේ දාන්න වැඩ කරා කියන්නෙ රන්ජන්ට සම්මානයක් දෙන්න වටිනවා උඹලට අගේ නැති උනාට..

    එතකොට අනුර කියන්නෙ????

    අංකෙ නැතුව දැන් මේකෙන් මයි එන්නෙ නේ....

    තමං වහල්කං කරන පක්ශෙ චන්ද අඩුවෙන එක ගැන හොයල බලපං, අනුන්ගේ රෙද්දවල් හොයන්නෙ නැතුව .....