ඥානසාර හාමුදුරුවො

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හූඇන්පි ආන්ඩුව එක්කද:oo:
    නෑ... චු ඇන්පි, නිදහස් , පුක්ජන, ජෙපි පෙරමුන ඔක්කොම එකයි. එලියෙන් ගහගෙන ඇතුලෙන් අතට අත දෙනවා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    නෑ... චු ඇන්පි, නිදහස් , පුක්ජන, ජෙපි පෙරමුන ඔක්කොම එකයි. එලියෙන් ගහගෙන ඇතුලෙන් අතට අත දෙනවා

    එකම විසදුම සජිත් මහත්තයා ,
    අනෙක් ජාති සැලේන්ඩර්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ගෙවල් පෙට්ටි පෙට්ටි උනාට පල්ලිය නං මාලිගාව වගේ කොහොමද ඒක :P
    හැම ආගමක්ම ඔහොම වෙලා තියෙන්නෙ? :oo:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    එකම විසදුම සජිත් මහත්තයා ,
    අනෙක් ජාති සැලේන්ඩර්
    ගිනිපෙට්ටි වගෙ ගෙවල් හදල මාලිගා වගෙ පලක ගහන එකා නේද:eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නෑ... චු ඇන්පි, නිදහස් , පුක්ජන, ජෙපි පෙරමුන ඔක්කොම එකයි. එලියෙන් ගහගෙන ඇතුලෙන් අතට අත දෙනවා

    ඥානසාර හාමුදුරුවො චන්දෙට එයිද:eek::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ම්ම්ම් ඥානසාර හාමුදුරුවන්ව, පොනන්ය හිරේ දාද්දි හුරේ දැම්මෙ ගූ කුක්කො මොකෝ මේ හාමුදුරුවන්ට හොද කියන්නෙ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ම්ම්ම් ඥානසාර හාමුදුරුවන්ව, පොනන්ය හිරේ දාද්දි හුරේ දැම්මෙ ගූ කුක්කො මොකෝ මේ හාමුදුරුවන්ට හොද කියන්නෙ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අර තුම්මුල්ලේ ව‍යග්‍රා වංශ නම් උන් වහන්සේට කිව්වේ කොටියෙක්. ඩයොස්පොරා කරයෙක් කියලා.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එක මට්ටයෙක් ආප්පෙ ගැලෙව්වා:eek:
    තම්බින්ව කොන්ටොරොල් කරන්න පුළුවන් චරිතයක් තමයි ඥානසාර හාමුදුරුවෝ