මහසෝනලා ,බොදු බලේ වගේ අයත් සංධානයක් හරහා මුස්ලිම්විරෝදී අව්‍යජ සන්ධානයක් හදල ආවොත් ජනාදිපතිවරනයේ චන්ද ලක්ෂ 3ක්වත් ගන්න පුලුවන්.එහෙම උනොත් පාර්ලිමන්ට් එකට ආසන 3ක් වගේ අරගෙන ගිහින් වැඩක් කරන්න පුලුවන්.එකපාරම පාර්ලිමන්ට් ඉලෙක්ෂන් ගිහින් ගියපාර වගේ පරදිනවා