ඥානසාර හිමියෝ මුස්ලිම් ජනතාවගෙන් ප‍්‍රසිද්ධියේ සමාව අයදිති..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී තමන් විසින් සිදු කරන ද ප්‍රකාශ වලින් මුස්ලිම් ජනතාවට යම් අපහසුතාවයක් සිදුවී නම් ඒ ගැන කනගාටුව ප්‍රකාශක කරන බවත් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයදින බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගල්ගොඩ අත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

    උන් උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමිනි.

    ඊට අදාළ නඩුවේ සාක්ෂි විභාගය අවසන් වීමින් අනතුරුව නඩුවේ තීන්දුව මාර්තු මස 28 වන දින ලබා දෙන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

    2016 වසරේ මාර්තු මස 30 වන දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය පිළිබඳව සිදු කරන ලද ප්‍රකාශයකින් ජාතික හා ආගමික සංවිධයාවට හානියක් වන ප්‍රකාශයක් කළේ යැයි මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇත.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    බේබදු මොහොම්ඩ් ඤානසාරයා ගේ වඳ සාෆිත් නෑ, වඳ ජංගිත් නෑ, වඳ බ්‍රෙසියරුත් නෑ, වඳ කොත්තුත් නෑ, බෝම්බ ගහපු උනුත් නෑ. රාජපක්ශ පුක හාරලා ගූ කාලා ජීවත් වෙන බේබදු ලොලන්ත බෙඩ්ශීට් තට්ට කැරියා දැකින තැන ගඩොල් බාගෙකින් කෙලලා අරින්න තියෙන්නේ 🙃 🙃 🙃 🙃 😹😹😹.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,286
    17,295
    113
    කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී තමන් විසින් සිදු කරන ද ප්‍රකාශ වලින් මුස්ලිම් ජනතාවට යම් අපහසුතාවයක් සිදුවී නම් ඒ ගැන කනගාටුව ප්‍රකාශක කරන බවත් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයදින බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගල්ගොඩ අත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

    උන් උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමිනි.

    ඊට අදාළ නඩුවේ සාක්ෂි විභාගය අවසන් වීමින් අනතුරුව නඩුවේ තීන්දුව මාර්තු මස 28 වන දින ලබා දෙන බවද විනිසුරුවරයා සඳහන් කළේය.

    2016 වසරේ මාර්තු මස 30 වන දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය පිළිබඳව සිදු කරන ලද ප්‍රකාශයකින් ජාතික හා ආගමික සංවිධයාවට හානියක් වන ප්‍රකාශයක් කළේ යැයි මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇත.

    @Al Baik සොරි වෙන්ඩ ඕන තම්බි බ්‍රෝ

    hhiiVlm.jpeg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,355
    113
    Ohio, USA
    @Al Baik සොරි වෙන්ඩ ඕන තම්බි බ්‍රෝ

    hhiiVlm.jpeg
    මම ඕක දැකලත් ශෙයා කරේ නැත්තේ දැනටමත් උඹලා කොටගෝතාඛයා ගෙනල්ලා ගා ගත්තු ටිං කිරියේ නවනිංගරාව තාමත් පහවෙලා නැති කොට තවත් නවනිංගරාවක් මොකටෙයි කියලයි...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම ඕක දැකලත් ශෙයා කරේ නැත්තේ දැනටමත් උඹලා කොටගෝතාඛයා ගෙනල්ලා ගා ගත්තු ටිං කිරියේ නවනිංගරාව තාමත් පහවෙලා නැති කොට තවත් නවනිංගරාවක් මොකටෙයි කියලයි...

    paw ban anatha maha jathiya