කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී තමන් විසින් සිදු කරන ද ප්‍රකාශ වලින් මුස්ලිම් ජනතාවට යම් අපහසුතාවයක් සිදුවී නම් ඒ ගැන කනගාටුව ප්‍රකාශක කරන බවත් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයදින බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගල්ගොඩ අත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.
උන් උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමිනි.
ඊට අදාළ නඩුවේ සාක්ෂි විභාගය අවසන් වීමින් අනතුරුව නඩුවේ තීන්දුව මාර්තු මස 28 වන දින ලබා දෙන බවද විනිසුරුවරයා සඳහන් කළේය.
2016 වසරේ මාර්තු මස 30 වන දින පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී කූරගල විහාරස්ථානය පිළිබඳව සිදු කරන ලද ප්‍රකාශයකින් ජාතික හා ආගමික සංවිධයාවට හානියක් වන ප්‍රකාශයක් කළේ යැයි මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇත.