ඥානසාර හිමි පාර්ලිමේන්තුවට ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,107
    34,659
    113
    http://sinhala.adaderana.lk/news/159017/ඥානසාර-හිමි-පාර්ලිමේන්තුවට-

    අපේ ජනබල පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන බලමණ්ඩලය රැස්වී ඉදිරියේදී සිය පක්ෂයේ මන්ත්‍රී ධූරය සඳහා නම් කරන්නේ කවුරුන්ද යන්න තීරණය කරන බව එම පක්ෂය පවසයි.
    අද (16) පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ ජාතික සංවිධායක සුසන්ත කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නමද එහිදී සලකාබැලෙනු ඇති බවය.
    "මේක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්. පක්ෂයට ලැබිච්ච මන්ත්‍රී ධූරයක්. අපි ඊළඟට නම් කරන කෙනා කවුද කියලා ඉදිරියේදී තීරණය කරනවා. මිනිස්සුන්ගේ ඡන්දය තමන්ගේ දේශපාලන ඩීල්වලට පාවිච්චි කරන මන්ත්‍රීවරයෙක් පක්ෂයකට වැඩක් නෑ. හැමදාම පාර්ලිමේන්තුවේ ඉන්නයි උන්වහන්සේට ඕනේ. ඥානසාර හිමියන්ගේ නමත් තියෙනවා නේ. අපි උන්වහන්සේ නම් කරනවා කියලත් කිව්වා නේ. ඒක ගැන දේශපාලන බලමණ්ඩලය ඉදිරියේදී සුදුසු තීරණයක් ගනී."
    2020 වසරේ අගෝස්තු මස 05 වනදා පවැත් වු පාර්ලිමේන්තු මැතිවරණයෙදී අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් හිමි වුණි.
    කෙසේවෙතත් හිමිවූ එම මන්ත්‍රී අසුනට එම පක්ෂයෙන් නම් කිහිපයක් යොජනාවීමත් සමග අර්බුදයක්ද හටගත්තේය.
    ඒ හේතුවෙන් මාස හතරක පමණ කාලයක් අපේ ජනබල පක්ෂට හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට කිසිවෙකු නම් කෙරුනේ නැත.
    අනතුරුව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි මස 5වනදා එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුනි.
    කෙසේවෙතත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අපේ ජනබල පක්ෂයේ සාමාජිකත්වය අහෝසිකර ඇති බව ඊයේ (15) මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණි.
    එම පක්ෂයේ ලේකම්වරයා විසින් එය දැනුම් දුන් බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    නානේ + රතන ගිවිසුමක් ගැහුවනේ මාස 6 ගානේ මාරුවෙන් මාරුවට පාර්ලිමේන්තු එන්න 🤣 රතනයා ලෝක අන්ඩයා ඕකා මුලින්ම ගිහින් එන්නම් කියලා ගියා ගියාමයි 🤣 ආයේ දැන් දෙන්නේ නෑ 🤣 රතන කියන්නේ සිවුරක් පොරවගත්ත නිකන් ම නිකන් බල කෑදර තට්ටයෙක් 🤣 ඌට නොදැවෙනි ත්‍රස්තවාදී තට්ටයෙක් තමා නානසාරයා කියන්නේ 🤣 එකම බෝට්ටුවෙ බඩු දෙකක් ! 🤣 ආසාවට බණක් කියනවා දැකලා නෑ 🤣 නොදකින් මුන් නිසා බෞද්ධ ආගමටත් නිගරු වෙනවා අනිත් ආගම් ඉදිරියේ 😖
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    පක්සෙන් දොට්ට දැම්මාම මන්ත්‍රී දූරයට කෙල වෙනවද???

    අර ඩයනා ගැනිවත් දොට්ට දැම්මේ...ඔය ඉන්නෙ යස අපූරුවට ...
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    ගියොත් හොඳයි. ගෝඨා වගේම එයාවත් තේරුම් ගන්න පුළුවන් තාම තේරුම් ගන්න බැරි හරක්ට.

    Sangharathneta baninna hoda naane. Hebai dan theruna methane loku deal ekak wenawa.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ගලබොඩ අත්තේ කිව්වා මට පාර්ලිමෙන්තු එන්න දෙන්නේ නැත්තේ බැසිල් කියලා.ඒකෙන් තෙරෙනවා බොදුබලේ පස්සේ ඉන්නේ රාජපක්ෂවරු කියලා.මටනම් හිතෙන්නේ මේක පොහොට්ටු කුමන්ත්‍රණයක්.මොකද දැන් පොහොට්ටුව අතුගෑවිලා යන්න ලගයි. ආයි සිංහල ජාතිවාදේ ඇවිස්සුවොත් පොහොට්ටුව දිනුම්.:shocked:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,787
    15,065
    113
    Oka pitipasseth athi raja pawule kenek.
    Sajithge telephone pakshe pitipasse indala thiyenneth raja pawule kenek neh balan giyama.
     

    Similar threads