ඥානසාර හිමි

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ප්‍රතික්ෂේප කල ඥානසාර හිමිගේ නාමයෝජනා පිළිගන්නා ලෙස නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.



    2020 මහ මැතිවරණය වෙනුවෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගේ නම ද ඇතුලත් අපේ ජන බල පක්ෂය කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කල නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට විරුද්ධව එම පක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (12) දින නඩුවක් ගොනු කර තිබෙනවා.

    අපේ ජන බල පක්ෂය කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කල නාම යෝජනා පත්‍රය පිළිගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් නඩුව විමසා තීන්දුවක් ලබා දෙන තුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා නීතිඥ නිලුකා දිසානායක මහත්මිය විසින් SC/WRIT/3 2020 දරන නඩුව ගොනු කර ඇත.
    අපේ ජනබල පක්ෂය වෙනුවෙන් අධිකරණයේ කරුණු තහවුරු කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නිරාන් ඇන්කිටෙල්, පුලස්ති සේරසිංහ, ඉරේෂ් සෙනවිරත්න, සංජය මාරඹේ යන මහත්වරු අධිකරණයේ පෙනී සිටීමට නියමිතව ඇති බව වාර්තා වේ.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සිංහල බෞද්ධ නම් අධිශ්ඨානයක් කරගන්න රට වෙනුවෙන් නමයෝජනා පිලිගන්න තැනට කටයුතු වේවා කියල.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    UNP පක්කුන්ට දැන් සිවුර මතක් වෙලා....
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පාර්ලිමන්තුවේ ට හාමුදුරුවෝ එපා
    පක තමයි එහෙනම් poටුවේn හාමුදුරුවන්ට නාමයෝජනා ඇයි දුන්නේ
     
    Last edited: