ඥානසාර_හිමිට_ඇප

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,141
    17,024
    113
    ඥානසාර_හිමිට_ඇප

    බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ඇප නියම කෙරුණා.

    ඒ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මතයි.

    එහිදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නඩුය මැයි මස 24 වැනි දිනට යළි කැඳවීමටත් නියෝග කළා.


    NETHFM