ඥානසාර_හිමි රෝහල්ගත කෙරේ
ඥානසාර හිමි රෝහල්ගත කෙරේ
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (27) පස්වරුවේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කෙරුණා.
ඒ ඊයේ රාත්රියේ සිට පැවති මුත්රා ආසාදනයක් හේතුවෙන්.
කෙසේවෙතත් රෝහල් ගතවීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුලින් අකමැත්ත ප්රකාශ කර තිබෙනවා. ඒ අනුව උන්වහන්සේ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත්තේ බන්ධනාගාර නිළධාරීන්ගේ දැඩි උවමනාව මතයි.
- See more at: http://nethfm.com/article/94759#sthash.drLjtFFe.dpuf