ටං එලියට දාන්න 20+

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ටං එලියට දාන්න 20+

    ඔන්න පුතී ලස්සන කතාවක් නෙට් එකේ කරක් ගහනකොට දැකලා ඔයාලව මතක් උනා මේ මුත්ත තනියම රසවිදින්නේ නෑ දැන් මේක කලින් අහලා තියන පුතාලා ආයේ පාරක් කියෙව්වා කියලා කට ගෙවෙන එකක් නෑ :P:P

    ඕන් ටිකක් දුර පලාතක ඉස්පිටිතාලෙට, දෙමළ දොස්තර මහත්තයෙක් පත් වෙලා ආවේය. මෙහෙම ඉස්පිටිතාලවල ගොඩාක් වෙලාවට ඉන්නේ එක ඩොක්ටර් කෙනෙක්ය. ඉතින් අපේ අර දෙමළ ඩොක්ටර් මහත්තයා ආවේ මේන් මෙහම ඉස්පිටිතාලෙකටය.

    ඔතනින් බෙහෙත් ගන්න තරුණ විසේකාර ගැටිස්සියෙකුයි ආච්චි කෙනෙකුයි ආවාය..

    ආ.. යෙන්න ආච්චී.. මුක්කුද ලෙඩ යොක්කොම.. මොක්කුද අමාරු ඔක්කෝම.. මේන් වාඩීගන්න මේන් වාඩි ගන්න..

    ආච්චි ලොඹු කටෙන් වෙව්ල වෙව්ල මෙහෙම කියනවලු..

    අලී ඩොහ්ටර මහට්ටයෝ.. මට ලෙමෙයි.. මේන් මේ කෙලිට.... කල්ල බොල්ල බෑ.. උණ විකාලේ.. මලු කියවලව.. කල්ලෙල් ලෑ.. බොල්ලෙල් ලෑ.. සෙන්ගෙඩිඩ ලල්ලෙ ලෑ.... ලේද ඩොහ්ටර මහට්ටයෝ..

    ආ.... යේකත් යේමද.. යේනං නන්ගී යෙන්න.... මෙතන ඉඬගාන්න යොක්කොම..

    ඉතින් නංගි ඔක්කෝම තියලා පුටුවේ වාඩි උනාලු..

    මොක්කුත අප්පා අමාරු ඔක්කෝම.. මොකත.. කන්න බේ.. බොන්න බේ කීනවා..

    අනේ ඔව් සෑර් කන්න බොන්න අමාරුයි.. ඇඟ පත්ත පොල්ලෙන් ගහලා වගේ රිදෙනවා..

    චේ... චේ... චේ... කවුත යෙප්පා... පොල්ලෙන් කැහුවා..?

    කවුරුත් ගැහුවේ නෑ සෑර්.. එහෙම කවුරු හරි ගැහුවා වගේ රිදෙනවා...

    ආ ෂරි ෂරි..

    එහෙම කියලා ඩොකටර් අර ටෙලස්කෝප් එකද මොකක්ද එක කෙල්ලගේ තනේට තියලා..

    ආ උෂ්ම කන්න පලන්න.. හ්ම්... තව අයියෙන්.... හුෂ්ම කන්න නන්ගී..

    කෙල්ල ඉතින් තන පිපිරෙන සයිස් එකට හුස්ම ගන්නවලු..

    ආ ඩෙන් අනික් පෙත්ත එරෙන්න..

    ඒ පාර කෙල්ලගේ පිටට අර මොකක්ද මළදානේ තියලා.. ආයෙත් හයියෙන් හුස්ම ගන්න කිව්වලු

    ආ ෂරි ෂරි.. ටිකක් ෂෙම වකේ තීනවා තමා.. යාච්චී..

    හ්ම්ම්ම්... දෙන් ටන් ඔක්කෝම් තාන්න බලන්න එළියට..

    කෙල්ල වගේම ආච්චිත් හොල්මන් උනාලු.. කෙල්ල ආච්චි දිහා බලනවලු.. වටේ ඉන්න උනුත් අප්ෂට්ලු..

    කෝ කෝ ටන් ඔක්කොම යෙලියට දාන්න.. තව පේෂන් ඔක්කෝම ඉන්නවා..

    කිව්වම කෙල්ල ඇබුරුනාලු එකසිය ගානට..

    යඩේ යප්පා.... යෙක ලෙජ්ජා ඔක්කෝම වෙලා කෝමද නන්ගි...., ලෙඩ ඔක්කෝම ෂනීප වෙනවා.. යික්මනට යික්මනට ටන් දාන්න එලියට..

    ඔන් ඔහේ කියල එකේ ලාහන් බන් ඕක එලියට.. මමත් ඉල්ලවා ලේ.. ඒ ආච්චි..

    ටයි දාපු හැන්ඩි දොස්තර මහත්තයා, නලාව තියලා, චූන් වෙලා හිටපු කෙල්ල, ගවුම අස්සට අත දාලා, එක තනයක් ගත්තලු එලියට..

    ඩොක්ටර් කාරයා ෆුල් හොල්මන් වෙලා පුටුවත් පස්සට ගත්තලු..

    චේ චේ මේ මොක්කුත යෙප්පා.. යේක ඒ ටන් නෙමෙයි... අනික් ටන්... අනික් ටන්..

    කෙල්ල එලියට දාපු තනේ ඇතුලට දාගෙන.. අනික් එක අරගෙන එලියට දැම්මලු..

    ඩොකා හොල්මන්ද බේරේ පොල්කොල සමග ආනමාළු කෙහෙල් කැන් සමග වට්ටක්කා උනාලු..

    යයි යයියෝ.... මේ මොනා ෂේම් වෙඩද යප්පා... ඔය ටන් නෙමෙයි අනේ... අනික් ටන් ටන්..

    මේ මොල කෙහෙල් මලක්ද ඩොස්ටර මහට්ටයෝ.. කෙල්ලට් තීන්නෙත් ඩෙකයි.. මට ටියෙන්නෙත් ඩෙකයි..මොල මලඩාලයක්ඩ කියවල්ලේ..

    "නේ යප්පා.... යේක කටේ ටන්.... කටේ ටන්..." කියලා දොස්තර මහත්තයා, එයාගේ කට ඇරලා ටන් එක පෙන්නුවා..

    එහෙම පෙන්නපු ගමන් කෙල්ල කොරේ..

    මේ වෙච්චි අලකලංචියට හොලමන් වෙලා, කටත් ඇරගෙන උන්නු ඩොකාගෙ කටේ.., අර එලියට අරගෙන තිබුනු කුක්කු තනේ ඔබලා දැම්මලු...

    එතනින් පස්සෙ නම් මොකෝ උනේ කියලා අහගන්න බැරි උනා.. ආච්චියි, කෙල්ලයි, බස් එකේ නැගලා යන්න ගියා..



    ඔන්න ඉතින් කතාව ඉවරයි ! පුතීලා මුත්තාගේ වැඩ වලට කැමතිනම් පහල තියන ත්‍රෙඩ් එකට ගිහිල්ලා මුත්තට මනාපයක් දාලා ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකක් දාන්න එතකොට මහදැනමුත්තාගේ ගෝලයෝ රොත්තෙන් රෙප් දිනා ගන්නත් පුළුවන් ඔන්න මං ගියා! පුතී:love::love:

    https://www.elakiri.com/forum/showthread.php?t=1871626