ටක්කෙටම කිව්ව සාත්තර

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere

    උබට මේක සතියකට කලින් දාන තිබුනෙ. අපරාදෙ මගෙ netflix සබ්ක්‍රිප්ශන් එක. මුලු දවසම වැඩකරල ෆෙඩ්ඩප් වෙලා ඉන්න වෙලේ තමයි බැලුවෙ. ටෙනිය මැරුන කියල දුකක් නෑ බන්. එල මුන්ගෙ තව තියෙනවනම් දාපන් බන්.
     
    • Haha
    Reactions: Smartm and Identity

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මුන්ගේ තනිකරම බොරුව කරන්නේ මුන් සාමාන්‍ය දැනීමෙන් කියනේ,
    මුන් හිතන්නේ ගොටභය ජනාදිපති වෙලා ඒ පැත්තේ ආණ්ඩුවක් ඇවිල්ලා රට දියුණු වෙයි කියලා.
    මේ කොරෝනාවක් එයි කියලා කව්ද දන්නේ
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: bestdivx