ප්‍රසිද්ද ස්ථාන වල වද දෙන සාත්තර හුත්තන්

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,176
    1,917
    113
    අනුරාධපුරේ ගියා රුවන් වැලි සෑය ගාව දන්සල පහු උනාම ගස් පේලියක් තියෙනව

    එතන හිටිය යාලුවෙක් එනකන්

    මෙන්න ගෑනියෙක් ආව සීදේවි මාතිය සාත්තරයක් අහමු මලගිය කෙනෙක් ඉන්නව රට යන්න බ්ලා බ්ලා බ්ලා කනක් ඇහිල ඉන්න නෑ මූන දිහා බලං කියවනව

    පොඩ්ඩක් සද්දෙ දාල යන්න කිව්ව ඔන්න ඔහොම 8 දෙනෙක් ආව එකම ටික කියන් කැරිම සාපයක් උනා මම එතනින් ගියා ඊට පස්සෙ.

    ගෝල් ෆේස් එකෙත් ඔහොමයි බීච් වලත් ඔහොමයි කුඩ අස්සට රිංගල හැමිනෙන්න හදනව කාලකන්නි මුන්ව එක්කො මාස ගානකට හිරේ දාල ගන්න ඕන මේ සාපෙ ඉවර කරන්නනං
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ගෝල්ෆේස් ගියත් ඔච්චර තමයි...රිලා මොටෙක් හරි අරන් එනවා පිනුම් ගස්සලා සල්ලි ගන්න..පව් ඉතින් රිලා මොටා.. තැලිච්ච කෙහෙල් ගෙඩිය කන්න ඕන නිසා අරූ කියන කියන දේ කරනවා..😐
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    අඩෝ මාතර බීච් එකේ හුත්තියෙක් කිව්වා බං හරියටම හැබැයි ඒකාලෙ කෑල්ලක් එක්ක ගිහින් ඉද්දි. මහත්තයා දෙපාරක් බදිනවා. බදින්නෙත් වෙන ආගමක කෙනෙක් කියලා. මේ නෝනා නම් ලංකාවෙ ඉන්නෙ නෑ කියලා. ඒ කාලෙ හිනා උනාට කියපු දෙකම ඇත්ත උනා. මම එකම මැලේ ගෑනි දෙපාරක් බැන්දා. අර කෑල්ල uk PR දැන්

    ගෝල්ෆේස් ගියත් ඔච්චර තමයි...රිලා මොටෙක් හරි අරන් එනවා පිනුම් ගස්සලා සල්ලි ගන්න..පව් ඉතින් රිලා මොටා.. තැලිච්ච කෙහෙල් ගෙඩිය කන්න ඕන නිසා අරූ කියන කියන දේ කරනවා..😐
    පක තමයි. හවසට අඩියකුත් ගස්සවනවා බං ජෝක් නෙමෙයි ඇස්දෙකට දැකලා තියෙනවා කාලක් අරන් රිලවයි මිනිහයි එකට ගහනවා
    ------ Post added on Feb 19, 2026 at 7:07 AM
     
    blue_in_rio

    Well-known member
  • අඩෝ මාතර බීච් එකේ හුත්තියෙක් කිව්වා බං හරියටම හැබැයි ඒකාලෙ කෑල්ලක් එක්ක ගිහින් ඉද්දි. මහත්තයා දෙපාරක් බදිනවා. බදින්නෙත් වෙන ආගමක කෙනෙක් කියලා. මේ නෝනා නම් ලංකාවෙ ඉන්නෙ නෑ කියලා. ඒ කාලෙ හිනා උනාට කියපු දෙකම ඇත්ත උනා. මම එකම මැලේ ගෑනි දෙපාරක් බැන්දා. අර කෑල්ල uk PR දැන්

    පක තමයි. හවසට අඩියකුත් ගස්සවනවා බං ජෝක් නෙමෙයි ඇස්දෙකට දැකලා තියෙනවා කාලක් අරන් රිලවයි මිනිහයි එකට ගහනවා
    ------ Post added on Feb 19, 2026 at 7:07 AM
    Ado sirawata ? apita set wen nane oi ohoma kiya un. gewal walin unath mage horoscope balala thiyenne deparai. (AL walata kalin & badinna kalin) un kiyapu melo magulak hari giye ne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,472
    67,811
    113
    Oya genu saapa karanna dannawa.sasthare beri unath hodata saapa karala yanne benoth.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    Salli genath na Rs 20 thiyenne kiyapan.. ethakota yanna yanawa naththan 20tath atha athagaala mona hari kiyala athal ekak denawa..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    Ado sirawata ? apita set wen nane oi ohoma kiya un. gewal walin unath mage horoscope balala thiyenne deparai. (AL walata kalin & badinna kalin) un kiyapu melo magulak hari giye ne.
    me 2009-2010 wage machn. ara thana thana yana ahikuntaka set eke ganiyek kiwwe, rupiyal 20kda koheda dunne api. eekata malata kiwwa kiyala hithuwata badu hari.

    umba mahara handiya (kiribathgoda) kittuwaka nam hoda place ekak kiyannam. horoscope walata. pora manthara anan manan karanne na calculation witharai. kiyapu godakma dewal timing ekka hari. lamaya hamba weddi kendare hadanna giya welawe me awurudde wena kelawilla gana kiwwa. hariyatama hari giya. parana dewaluth timing ekka kiyanawa, good time bad time wage. mama lankawata ena eka hariyatama kiyala thibba man enna masa dekakata kalin
     
    • Like
    Reactions: blue_in_rio

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127

    Place?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,675
    113
    ඕකුන් මේ විදියට නේද කතා කරන්නේ :lol:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    https://maps.app.goo.gl/KAYzsetMQ4jxvWs46

    පොර හැමදාම දවල් 12 වෙනකම් ඉන්නව උදේ 8 වගේ ඉඳන්, ලොකු පෝලින් නෑ. ලොකුවට සල්ලි ගන්නෙත් නෑ 300ක් වගේ තමයි මතක. කේන්දරේ එතනින් හදාගත්තත් 1000ක්ද කොහෙද, ඒක හදාගත්තම බලන ඒවට සල්ලි ගන්නෙ නෑ ඊට පස්සෙ
     
    • Like
    Reactions: blue_in_rio

    blue_in_rio

    Well-known member
  • https://maps.app.goo.gl/KAYzsetMQ4jxvWs46

    පොර හැමදාම දවල් 12 වෙනකම් ඉන්නව උදේ 8 වගේ ඉඳන්, ලොකු පෝලින් නෑ. ලොකුවට සල්ලි ගන්නෙත් නෑ 300ක් වගේ තමයි මතක. කේන්දරේ එතනින් හදාගත්තත් 1000ක්ද කොහෙද, ඒක හදාගත්තම බලන ඒවට සල්ලි ගන්නෙ නෑ ඊට පස්සෙ
    Hammata siri
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,145
    27,814
    113
    36
    Mirihana
    alis.alberta.ca

    වහලා