FB page කාරයා ට ආහුවෙලා තියෙන්නේ වැරදි පොටHowever, foreign citizens with a visa requirement for the Schengen Area must have a Schengen visa when travelling to and from Svalbard via mainland Norway. It’s important to ensure that you get a double-entry visa so you can return to the Schengen Area (mainland Norway) after your stay in Svalbard.
ආ ඒ කියන්නේ මේකට යන්න වීසා ඕනේ නේFB page කාරයා ට ආහුවෙලා තියෙන්නේ වැරදි පොට![]()
එහෙ හුලඟත් සැපයිලු බං-20° , No jobs.....![]()
climate එක සමානයිදJobs na bung owala. 1 million $ thiyanawa nam kisi awulake na
Australia thama ape unta hondama rata jobak karala gamak gahanna
Svalbard වලට ඇත්තටම visa ඕනේ නැහැ ඒත් Svalbard වලට යන්න වෙන්නේ Norway හරහා එතකොට අපිට නම් Norway Visa එක්ක හරි Shengan Visa එකක් ඕනේ වෙනවා . එහෙම බැලුවම ලංකාවේ Passport වලට වැඩක් නැහැ .ආ ඒ කියන්නේ මේකට යන්න වීසා ඕනේ නේ
එහෙ හුලඟත් සැපයිලු බං
climate එක සමානයිද
------ Post added on Aug 18, 2022 at 11:13 AM
මදැයි ඇඳුම් ටික පැක් කරං යන්ඩ හිටියාSvalbard වලට ඇත්තටම visa ඕනේ නැහැ ඒත් Svalbard වලට යන්න වෙන්නේ Norway හරහා එතකොට අපිට නම් Norway Visa එක්ක හරි Shengan Visa එකක් ඕනේ වෙනවා . එහෙම බැලුවම ලංකාවේ Passport වලට වැඩක් නැහැ .
වැඩේ අත අරින්න එපාමදැයි ඇඳුම් ටික පැක් කරං යන්ඩ හිටියා![]()