ටටා බායි 😁 ✈️🛫✈️🛫✈️

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යාලුවනේ fb එකේ දැක්ක විස්තරයක් දැක්ක විදිහට නං ඕන තරං කාලයක් ඉන්න පුළුවන්ලු 😍
     

    Attachments

    • FB_IMG_16607351534868528.jpg
      FB_IMG_16607351534868528.jpg
      220.6 KB · Views: 260

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    However, foreign citizens with a visa requirement for the Schengen Area must have a Schengen visa when travelling to and from Svalbard via mainland Norway. It’s important to ensure that you get a double-entry visa so you can return to the Schengen Area (mainland Norway) after your stay in Svalbard.
    FB page කාරයා ට ආහුවෙලා තියෙන්නේ වැරදි පොට🤣
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Jobs na bung owala. 1 million $ thiyanawa nam kisi awulake na

    Australia thama ape unta hondama rata jobak karala gamak gahanna
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    FB page කාරයා ට ආහුවෙලා තියෙන්නේ වැරදි පොට🤣
    ආ ඒ කියන්නේ මේකට යන්න වීසා ඕනේ නේ

    -20° , No jobs..... 😂
    එහෙ හුලඟත් සැපයිලු බං
    Jobs na bung owala. 1 million $ thiyanawa nam kisi awulake na

    Australia thama ape unta hondama rata jobak karala gamak gahanna
    climate එක සමානයිද 🤔
    ------ Post added on Aug 18, 2022 at 11:13 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    ආ ඒ කියන්නේ මේකට යන්න වීසා ඕනේ නේ


    එහෙ හුලඟත් සැපයිලු බං

    climate එක සමානයිද 🤔
    ------ Post added on Aug 18, 2022 at 11:13 AM
    Svalbard වලට ඇත්තටම visa ඕනේ නැහැ ඒත් Svalbard වලට යන්න වෙන්නේ Norway හරහා එතකොට අපිට නම් Norway Visa එක්ක හරි Shengan Visa එකක් ඕනේ වෙනවා . එහෙම බැලුවම ලංකාවේ Passport වලට වැඩක් නැහැ .
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Svalbard වලට ඇත්තටම visa ඕනේ නැහැ ඒත් Svalbard වලට යන්න වෙන්නේ Norway හරහා එතකොට අපිට නම් Norway Visa එක්ක හරි Shengan Visa එකක් ඕනේ වෙනවා . එහෙම බැලුවම ලංකාවේ Passport වලට වැඩක් නැහැ .
    මදැයි ඇඳුම් ටික පැක් කරං යන්ඩ හිටියා 😁
     

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    OK bye!

    The Norwegian authorities do not require a visa for entry to Svalbard, but if you have a visa requirement to enter Norway/the Schengen area, you must have a visa if you travel via Norway/the Schengen Area on your way to or from Svalbard. It's important to ensure that you get a double-entry visa so you can return to the Schengen area (mainland Norway) after your stay in Svalbard.