ටටියානා_බාගෙට හෙළුවෙන්

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
ubalage kath ahala dan tatyana beach yanne mehemalu

ubalage kath ahala dan tatyana beach yanne mehemalu

Sinhala - Baudda nangila , akkala , ammala beach yanawa kiyala bikini gahan yanne na ban.

Adu tharame gal shortak wath adinne na. Body eka expose wena nisa loketama.

Prasiddiye bageta heluwen inna eka Sinhala - Baudda kama newei.
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,542
    6,027
    113
    [/CENTER]
    Sinhala - Baudda nangila , akkala , ammala beach yanawa kiyala bikini gahan yanne na ban.

    Adu tharame gal shortak wath adinne na. Body eka expose wena nisa loketama.

    Prasiddiye bageta heluwen inna eka Sinhala - Baudda kama newei.

    podak hithtla balapan..umbath thambiyek wage neda katha karanne.. unta bana bana.. ey wage wenna try karana.. boru jathiwadiyo..
     
    jakaria

    Junior member
  • Aug 23, 2010
    149
    8
    18
    මමත් පොහොට්‍ටු සපෝටර් කෙනෙක් තමයි.මෙයාලා තමයි ගිය පාර අපේ ආන්ඩුව පරාජය කෑවේ.
    ජනාධිපති උන ගමන් මහින්ද මහත්තයාට තිබ්බෙ මුන්ව පිටරටකට අරින්න චන්ද්‍රිකා මැඩම් ප්‍රේමදාස මහත්තයා කරා වගේ.කොහොමත් මේ ඇදුම මහින්ද මහත්තයා වගේ කෙනෙක්ගේ ලේලි කෙනෙක්ට ගැලපෙන්නේ නෑ .අඩුම ගානේ බීච් යන්න ඕන නම් මීට වඩා ඩීසන්ට් ඇදුමක් ඇදගෙන යන්න තිබ්බා මම පහල දාලා තියෙනවා වගේ.කවුරුත් මේ මිනිස්සු සුද්ද කරන්න යන්න එපා.මහින්ද මහත්තයාගේ ගෝටා මහත්තයාගේ දේශපාලනය ගැලපෙන විදිහට ජීවත් වෙන්න මේ අය ඉගෙන ගන්න ඕන

    2019-04-16-092441.png
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799

    anna niyama minussu..kelin waren :cool:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,358
    113
    මමත් පොහොට්‍ටු සපෝටර් කෙනෙක් තමයි.මෙයාලා තමයි ගිය පාර අපේ ආන්ඩුව පරාජය කෑවේ.
    ජනාධිපති උන ගමන් මහින්ද මහත්තයාට තිබ්බෙ මුන්ව පිටරටකට අරින්න චන්ද්‍රිකා මැඩම් ප්‍රේමදාස මහත්තයා කරා වගේ.කොහොමත් මේ ඇදුම මහින්ද මහත්තයා වගේ කෙනෙක්ගේ ලේලි කෙනෙක්ට ගැලපෙන්නේ නෑ .අඩුම ගානේ බීච් යන්න ඕන නම් මීට වඩා ඩීසන්ට් ඇදුමක් ඇදගෙන යන්න තිබ්බා මම පහල දාලා තියෙනවා වගේ.කවුරුත් මේ මිනිස්සු සුද්ද කරන්න යන්න එපා.මහින්ද මහත්තයාගේ ගෝටා මහත්තයාගේ දේශපාලනය ගැලපෙන විදිහට ජීවත් වෙන්න මේ අය ඉගෙන ගන්න ඕන

    2019-04-16-092441.png

    Aniva kohomada e dawas wala namal ge talks..:lol:
     
    rusiyanuwa

    Active member
  • ජෙලස් නෙමේ ඕයි..මුන් බොරුවට රට ජාතිය අාගම සංස්කෘතිය ගැන පඩ ටෝක්ස් දෙනවා..අඩු ගානේ තමන්ගෙ ළමයට සිංහල කෙල්ලෙක් හොයල දෙන්න බැරි මහ ලොකු සිංහලයා..:lol:
    :yes::yes::yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,549
    113
    Photo eka ganna kalin swimsuit ekata udin short ekak andagena. oka mahaloku prashnayak karaganna deyakda?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,549
    113
    Meanwhile Namal Baby :lol::lol::lol:

    කොන්ඩම් ඇහිදින්න ගිය නාමල් පචම වෙයි : අම්මා අප්පා එක්කම අහගෙන !

    namal-kondam-1000px.jpg

    ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ යොවුන්පුරය 2019 අවසන්වී සති 2ක් පමණ ගතවීමෙන් පසුව එම භූමියේ උපත් පාලන කොපු තිබූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශය සම්බන්ධව ඊට සහභාගී වූ තරුණ තරුණියන් බලවත් විරෝධය පළකර සිටියි.

    ඊට සම්බන්ධවූ යෞවන සමාජ ක්‍රියාකාරිනියක් සදහන් කර සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව ඔහු ජාතික යොවුන්පුරය සදහා සහභාගී වූ 8000 කට අධික තරුණ තරුණියන් වෙතින් සමාව ඉල්ලිය යුතු බවය.

    විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා නාමල් මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් ඊට සහභාගී වූ තරුණියන් ඉතාම දුෂ්කරතාවකට පත්ව තිබෙන බවත් ඇය සදහන් කර සිටියි.

    යොවුන්පුරය පැවති කිසිදු දිනයක ඊට සහභාගී නොවූ නාමල් මන්ත්‍රී මෙම නින්දිත ප්‍රකාශය සිදුකළ පදනම ජාතික තරුණ සේවා සභාව සහ එහි සභාපති මෙන්ම ආණ්ඩුව අපකීර්තියට පත්කිරීම වුවත් ඒ හරහා අපකීර්තියට පත්වූයේ ඊට සහභාගී වූ තරුණ ප්‍රජාව බවත් මෙතරම්ම පහත් දේශපාලනයක නිරත වන නාමල් මන්ත්‍රීවරයා අනාගත නායකත්වයකට නොව මරණාධාර සමිතියක් සදහා හෝ නුසුදුසු බවද ඇය පැවසීය.

    එසේම ලිංගික අධ්‍යාපනය පමණක් නොව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පූර්ව ළමාවිය පවා හරිහැටි වර්ධනයවී නොමැති බවත් එම ප්‍රකාශයෙන් පෙන්නුම් කරන බවද ඒ සමග අදහස් දැක්වූ තවත් යෞවන සමාජ ක්‍රියාකාරිකයකු පැවසීය.

    එමෙන්ම මෙරට තරුණ ප්‍රජාව යනු නාමල් හිතන ආකාරයට හමුවෙන සියල්ලන් සමග ලිංගිකව එක්වන පිරිසක් නොවන බවත් වැදගත් කාරණය වන්නේ යෞවන සමාජ සහ ළමා සමාජ අතර වෙනස නාමල් මන්ත්‍රී නොදැන සිටීම බවත් එසේ වූවා නම් කොන්ඩම් මැජික් නොවන බවත් ඔහු පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යෞවන සමාජ ක්‍රියාකාරිකයා පවසා සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැනි සදාකාලික ළමාවියක් උරුම කරගත් පිරිස් ගැන මෙරට තරුණ ප්‍රජාව සබුද්ධික තීරණයක් ගත යුතුව ඇති බවය.

    එසේම නාමල් රාජපක්ෂ මමන්ත්‍රීවරයාගේ මේ "කොන්ඩම්" ප්‍රකාශය සම්බන්ධව ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරංද වැලිඅංගේ ද සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබා ඇති ඒ හරහා නාමල් මන්ත්‍රීවරයා වෙත දැඩි ප්‍රතිචාරයක් දක්වන්නට සභාපතිවරයා කටයුතු කර ඇත.

    නාමල් ප්‍රශ්නය ඔයාගේ නෙවෙයි : වසර 30 කට පෙර කොන්ඩම් එකක් නැතිවීමේ ප්‍රශ්නයක් !

    IMG_20190416_165141.jpg