ටයර් මිල

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    මම ටයර් 4 ම දාන්න මිල ගණන් බැලුව.
    සයිස් එක 185/65R14 (Car එකට)

    එකක් සාමාන්‍යයයෙන් රු. 12000 ට වඩා වැඩියි.

    ඔය අතර CEAT එක තිබුණා. එකක් රු. 8500 යි.
    Ceat ටයර් එක හොදයිද. මොනා හරි අවුල් තියෙනවද?

    දන්න කෙනෙක් උදව් කරන්න.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    අපෝ සියැට් දාන්න එපා. ලේසියෙන් ගෙවෙන්නෙ නම් නෑ. ඒත් වාහනේ ගැස්සෙනවා හෝ ගාලා. ලාබෙට ගත්ත වගේ නෙවයි ඊට පස්සේ අනිත් කෑලි බෑලි දාන්න වෙයි.
    hifly කියලා චයිනීස් එකක් එනවා. ඒක ටිකක් ලාබයි. ගැස්සෙන්නෙත් නෑ. ඒක දාපං.
     
    Last edited:

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    අපෝ සියැට් දාන්න එපා. ලේසියෙන් ගෙවෙන්නෙ නම් නෑ. ඒත් වාහනේ ගැස්සෙනවා හෝ ගාලා. ලාබෙට ගත්ත වගේ නෙවයි ඊට පස්සේ අනිත් කෑලි බෑලි දාන්න වෙයි.
    හයිෆ්ලා කියලා චයිනීස් එකක් එනවා. ඒක ටිකක් ලාබයි. ගැස්සෙන්නෙත් නෑ. ඒක දාපං.

    Thanks bro...
    අළුත් එකක් නෙවෙයි මචං කාර් එක. 2000 toyota corolla එකක්.
    ඒකටත් අවුල් වෙයිද?

    උබ කියල තියෙන brand එක මම බලන්නම්.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    Thanks bro...
    අළුත් එකක් නෙවෙයි මචං කාර් එක. 2000 toyota corolla එකක්.
    ඒකටත් අවුල් වෙයිද?

    උබ කියල තියෙන brand එක මම බලන්නම්.

    එකෙත් rack end, coil spring bush, cv අනං මනං තියනවා නේද බං. ඒවට කෙල වෙයි. ඕනිම නම් සියැට් පස්සට විතරක් දාපං. ඉස්සරහට hifly වත් දාපං
     
    Last edited:

    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    එකෙත් rack end, coil spring bush, cv අනං මනං තියනවා නේද බං. ඒවට කෙල වෙයි. ඕනිම නම් සියැට් පස්සට විතරක් දාපං. ඉස්සරහට hifly වත් දාපං

    Hariyata hari... Ceat tire eka hard tire ekak..
    Car ekakata daanna sududu ne kiyalai maat kiyanne.
    Tire eka laaba unat. Suspension sauttu wenawa..
    Lorry walata bus walata thama godak aya daanne..

    Pirelli, dunlop, Bridgestone, continental wage tire ekakata yanna puluwan nam hondai..
    Gt radial, maxxis tire ekat hard tikak
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    එකෙත් rack end, coil spring bush, cv අනං මනං තියනවා නේද බං. ඒවට කෙල වෙයි. ඕනිම නම් සියැට් පස්සට විතරක් දාපං. ඉස්සරහට hifly වත් දාපං

    Thanks machan.
    මම එහෙම නං hifly වලින් 4ම දාගන්න බලන්නම්.
     
    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    Hariyata hari... Ceat tire eka hard tire ekak..
    Car ekakata daanna sududu ne kiyalai maat kiyanne.
    Tire eka laaba unat. Suspension sauttu wenawa..
    Lorry walata bus walata thama godak aya daanne..

    Pirelli, dunlop, Bridgestone, continental wage tire ekakata yanna puluwan nam hondai..
    Gt radial, maxxis tire ekat hard tikak

    Thanks machan.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    Thanks bro...
    අළුත් එකක් නෙවෙයි මචං කාර් එක. 2000 toyota corolla එකක්.
    ඒකටත් අවුල් වෙයිද?

    උබ කියල තියෙන brand එක මම බලන්නම්.

    2000 car ekak unath tyre daddi tikak balala dapan mchn. tyre 4 udane car eke yana minissuge safety ekath depend wenne. Kumho wage wath balapan mama kiyanne oya laaba chinese magul danne nethuwa.
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    Gt radial thaiwan tyre ekak , hifly Chinese gt eka hifly ekata wadanm hodai continental donlop brigiston yanna amaru nm kumho kiyala Korean ekak thiyenawa eka dapan
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    danna epa machan, danna nisa kiyanne :D ubata hoda tyre set ekak danna yana gaana cover wenawa kohomath ceat dala sathi deka 3 k duwaddi :baffled: :no:
     
    Nov 20, 2012
    1,467
    477
    0

    CEAT නම් දාන්න එපා වැරදිලාවත් :angry::angry: :no::no:

    Capture_large.PNG
    images

    මේ brand දෙක බලන්න මචන් , made in Korea එකක් හොයාගන්න , සමහර වෙලාවට alloy wheels විකුණන තැන් වල අලුත් වාහන වලින් ගලවපුවා විකුනන්න තියෙනවා අඩුවට , bargain කරලා ගන්න පුළුවන්

    වැදගත්ම දේ manufacturing year 2018 වෙන්න ඕන

    HANKOOK super :love::love::love:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    CEAT නම් දාන්න එපා වැරදිලාවත් :angry::angry: :no::no:

    Capture_large.PNG
    images

    මේ brand දෙක බලන්න මචන් , made in Korea එකක් හොයාගන්න , සමහර වෙලාවට alloy wheels විකුණන තැන් වල අලුත් වාහන වලින් ගලවපුවා විකුනන්න තියෙනවා අඩුවට , bargain කරලා ගන්න පුළුවන්

    වැදගත්ම දේ manufacturing year 2018 වෙන්න ඕන
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,375
    113
    රුපියල් 1000 ,2000 ලාභේ බලන්න එපා.....හොද එකක් දාන්න...hify එක ඉක්මනට ගෙවෙනවා මම හිතන්නේ:confused: