ටයිටන් මත ජීවින් සිටිය හැකි බවට සැක.

ටයිටන් මත ජීවින් සිටිය හැකි බවට සැක.

https://fbcdn-sphotos-b-a.akamaihd...._=1416157541_9ad3e678a359763726296fa5b8ab58d5

images.jpg

ටයිටන් කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහයා වන බ්‍රහස්පති ග්‍රහයාගේ උපග්‍රහයෙක්.මේ උපග්‍රහයා මතින් කියුබික් කිලෝමීටර් නමදහසක විතර ද්‍රවමය මීතේන් සහිත සාගර සොයා ගන්න විද්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා.මෙතෙක් කාලයකට විද්‍යාඥයන් විශ්වාස කලේ මේ මීතේන් සහිත සාගර ජීවීන්ට විෂ සහිත වෙන්න පුළුවන් කියලයි.නමුත් මෑතකදී කල සොයා ගැනීම් නිසා මේ මතය බිඳ වැටුනා.

ලෝකය පුරා බොර තෙල් නිධි වැලි ලබා ගත් සාම්පල පරීක්ෂා කල විද්‍යාඥයන් තහවුරු කළා මෙම හයිඩ්‍රෝකාබනික සංයෝග අතර ජීවින් සිටිය හැකි බව.මේ පිළිබඳ වැඩි දුර අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ජීවී කිසි විටෙකත් බහු සෛලිකයන් විය නොහැකි අතර ඔවුන් අනිවාර්යෙන්ම ඒක සෛලිකයන් විය යුතු බවයි.

ඇත්තටම මේ ජීවින් කොහොමද මේ බොර තෙල් අතරේ ජීවත් වෙනවා ඇත්තේ???? විද්‍යාඥයන් කියන විදියට මෙම තෙල් අතර ඉතාමත් ක්ෂුද්‍ර ජල අංශු පවතිනවා.මේ ජල අංශු තුලින් තමයි ඔවුන් ජීවින් සොයාගෙන තියෙන්නේ.ඔවුන් අවට බහුලව පවතින හයිඩ්‍රෝකාබන් සංයෝග වලින් තමයි මේ ක්ෂුද්‍ර ජීවින් තමන්ගේ ශක්ති අවශ්‍යතා සපුරා ගන්නේ.

ඉතින් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ටයිටන් මත පවතින මීතේන් සාගර වලත් මේ ආකාරයේ ක්ෂුද්‍ර ජීවින් පරිණාමය විය හැකි බවයි.නමුත් මෙවන් ජීවයක් හට ගැනීමේ අවස්තාව ඉතාමත් අල්ප බවත් ඔවුන් පෙන්වා දෙනවා.

සයිබීරියාවෙන් හමු වුනු අරුම පුදුම පිටසක්වල මල සිරුර, ඇස්ටරොයිඩ මත ඉදි වුනු පිරමීඩ වගේම අඟහරු ග්‍රහයා මතුපිටින් හමු වුනු පිටසක්වල යානා වගේ පිටසක්වලයින් ගැන විස්තර දැන ගන්න එකතු වෙන්න අපේ බ්ලොග් අඩවියත් එක්ක.
www.ufonewzlanka.blogspot.com
 
  • Like
Reactions: Rosantha

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    bump , man nam kiyanne oke jivin na , ona ottuwak allanawa

    අපේ රටේ බ්ලොග් කාරයොන්ට අනාගත පරපුර කොහොම මොට්ට උනත් කමක් නෑ මොකක් හරි බොරුවක් කියල බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නයි ඕන.
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අපේ රටේ බ්ලොග් කාරයොන්ට අනාගත පරපුර කොහොම මොට්ට උනත් කමක් නෑ මොකක් හරි බොරුවක් කියල බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නයි ඕන.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    අපේ රටේ බ්ලොග් කාරයොන්ට අනාගත පරපුර කොහොම මොට්ට උනත් කමක් නෑ මොකක් හරි බොරුවක් කියල බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නයි ඕන.

    :yes::yes::yes::yes:

    මේකට හේතුව හරියට දේවල් අවබෝද නොකිරීම. titan වල උෂ්ණත්වය -200. ජලය කොහොමද තියෙන්නේ අයිස් වගේ මිසක්.

    ජීවය පැවතීමට කරුණු 3 ඕන.

    (1) any energy source - not necessary from sun, but a internal heat caused by friction in titan is a source

    (2) carbon compounds - plenty of them in titan, methane...etc

    (3) A liquid - water in earth. This act as a medium to combine carbon compounds and form life. Liquid Methane may be an alternative (instead of water , that means life is possible in -200C! , this is still a debate in science)
     
    i agree with you bro science kiyanne nitharama wenas wena deyak.ada aththa kiyana de heta boru wenawa.iye boru kiyapu de ada aththa kiyala oppu wenawa.
    anika mama ahala thiyena widiyata nam carbon wenuwata silicon based jeewin inna puluwan.meka thawama sthira karala naha mama danna widiyata.mathayak witharayi.
     
    අපේ රටේ බ්ලොග් කාරයොන්ට අනාගත පරපුර කොහොම මොට්ට උනත් කමක් නෑ මොකක් හරි බොරුවක් කියල බ්ලොග් එකට කට්ටිය ගෙන්න ගන්නයි ඕන.

    දකින ඕනෙම දෙයක් බොරු කියල කෑ ගහන ඔයාලගේ නම් ඉතින් මොට්ට වෙන්න දෙයක් නැහැ නේද?
    මම ලිපියට කරුණු ගත්තේ මෙතනින්.මේකත් කියවලා කියන්න බලන්න මොකක්ද මම කියපු බොරුව කියලා.
    www.dailymail.co.uk/sciencetech/article-2723031/Could-aliens-discovered-living-OIL-Microbes-inside-tiny-water-pockets-expand-search-life-outer-space.html
    අනුන්ට ඉරිසියා කරන එක බොහොම කතා පුරුද්දක්.එත් මතක තියා ගන්න ඔයාලගේ ඉරිසියාව නිසා මමවටෙන්නේ නැහැ.තවත් හොදට මගේ වැඩ ටික කරනවා මිසක්.