ටයිටන් මත ජීවින් සිටිය හැකි බවට සැක.
https://fbcdn-sphotos-b-a.akamaihd...._=1416157541_9ad3e678a359763726296fa5b8ab58d5
ටයිටන් කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහයා වන බ්‍රහස්පති ග්‍රහයාගේ උපග්‍රහයෙක්.මේ උපග්‍රහයා මතින් කියුබික් කිලෝමීටර් නමදහසක විතර ද්‍රවමය මීතේන් සහිත සාගර සොයා ගන්න විද්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා.මෙතෙක් කාලයකට විද්‍යාඥයන් විශ්වාස කලේ මේ මීතේන් සහිත සාගර ජීවීන්ට විෂ සහිත වෙන්න පුළුවන් කියලයි.නමුත් මෑතකදී කල සොයා ගැනීම් නිසා මේ මතය බිඳ වැටුනා.
ලෝකය පුරා බොර තෙල් නිධි වැලි ලබා ගත් සාම්පල පරීක්ෂා කල විද්‍යාඥයන් තහවුරු කළා මෙම හයිඩ්‍රෝකාබනික සංයෝග අතර ජීවින් සිටිය හැකි බව.මේ පිළිබඳ වැඩි දුර අදහස් දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ජීවී කිසි විටෙකත් බහු සෛලිකයන් විය නොහැකි අතර ඔවුන් අනිවාර්යෙන්ම ඒක සෛලිකයන් විය යුතු බවයි.
ඇත්තටම මේ ජීවින් කොහොමද මේ බොර තෙල් අතරේ ජීවත් වෙනවා ඇත්තේ???? විද්‍යාඥයන් කියන විදියට මෙම තෙල් අතර ඉතාමත් ක්ෂුද්‍ර ජල අංශු පවතිනවා.මේ ජල අංශු තුලින් තමයි ඔවුන් ජීවින් සොයාගෙන තියෙන්නේ.ඔවුන් අවට බහුලව පවතින හයිඩ්රෝකාබන් සංයෝග වලින් තමයි මේ ක්ෂුද්‍ර ජීවින් තමන්ගේ ශක්ති අවශ්‍යතා සපුරා ගන්නේ.
ඉතින් විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ටයිටන් මත පවතින මීතේන් සාගර වලත් මේ ආකාරයේ ක්ෂුද්‍ර ජීවින් පරිණාමය විය හැකි බවයි.නමුත් මෙවන් ජීවයක් හට ගැනීමේ අවස්තාව ඉතාමත් අල්ප බවත් ඔවුන් පෙන්වා දෙනවා.
සයිබීරියාවෙන් හමු වුනු අරුම පුදුම පිටසක්වල මල සිරුර, ඇස්ටරොයිඩ මත ඉදි වුනු පිරමීඩ වගේම අඟහරු ග්‍රහයා මතුපිටින් හමු වුනු පිටසක්වල යානා වගේ පිටසක්වලයින් ගැන විස්තර දැන ගන්න එකතු වෙන්න අපේ බ්ලොග් අඩවියත් එක්ක.
www.ufonewzlanka.blogspot.com