ටයිටැනික් නැව ගිලෙන්න අවු.14 කට කලින් ලියවු&#3

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ටයිටැනික් නැව ගිලෙන්න අවු.14 කට කලින් ලියවු&#3

    1898 දී, ඒ කියන්නේ ටයිටැනික් නැව ගිලෙන්න අවුරුදූ 14 කට කලින්, මෝගන් රොබට්සන් ලියල තියෙනව පොතක් “ටයිටෑන්” කියල, ඒකේ කියවෙන්නෙ අයිස් පරයක හැපිල ගිලෙන නැවක් ගැන.

    පොතේ නම Futility or The Wreck of the Titan. ඊටත් වැඩිය සමානකම් බොහෝයි. අයිස් පරයක හැපිල ගිලෙන එක, පොතේ ටයිටෑන් ඇත්ත නම ටයිටැනික්, නැව් දෙකේම දිග අඩි 800යි, නැව් දෙකම ගිලුනෙ උතුරු අත්ලාන්තික් සාගරයේ, නැව් දෙකේම හිටිය 3000ක් ඒත් ඇතිවෙන්න බෝට්ටු තිබුනෙ නැහැ, පොතේ නැවෙන් මියගියේ 2500යි, ඇත්ත නැවෙන් මියගි‍යා 2208ක්.
    සමාන කම් වගේම වෙනස් කමුත් ගොඩක් තියෙනවා.


    166.jpg


    28.png


    433.jpg
     
    • Like
    Reactions: sat_12 and Sry.com

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    පුදුමයිනේ බං. මේ පොත බලලා ඇත්ත නැව හදලා ඒකටත් කෙල වුනාද දන්නෙ නෑ.