ටයිටැනික් ස්ටෝරියම ඕවරේටඩ් මගුලක් නෙවේද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    ටයිටැනික් කියන නැවත් වෙච්ච දේත් මුල ඉදලාම ඕවරේඩේ මගුලක් කියලා මටනම් හිතෙන්නේ.

    පටන්ගනිද්දි ⁣නැටුවා ගිලෙන්නැ කියලා. කැපයි කෘ එකයි ඕවරේටඩ්. ඉක්විප්මන්ට් ඕවරේටඩ් ඇන්ඩ් ඕවර් කන්ෆිඩන්ඩ්. අනතුර වෙන්නෙත් ඕවකන්ෆිඩන්ට් නිසා. අනතුරු සංඥාව මගහරිනවා.

    මැරිච්ච අය ගැන නම් දුකයි. පවු.

    ගිලුනාම ඒක විකුනං කැවා. ෆිල්ම් 50ක්. නමුත් ඒකන් අපි හොදටම දන්නේ කැමරන් ගේ එක. 50 අතරින් 1ක්. ඔතනත්.

    ටයිටැනික් කියන්නේම මටනම් හංසමාලිගේ ඕවරේටඩ් තනේ වගේ.

    ඔයිට වඩා පට්ට නැව් තියනවා ගිලිච්ච.
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මේ මෑත අතීතයේ නම් ටයිටැනික් මෙච්චර ප්‍රසිද්ද උනේ කැමරන් ගෙ ෆිල්ම් එක නිසා තමයි. ඊට කලින් නම් අමතක වෙලා තිබ්බෙ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,512
    113
    ටයිටැනික් කියන නැවත් වෙච්ච දේත් මුල ඉදලාම ඕවරේඩේ මගුලක් කියලා මටනම් හිතෙන්නේ.

    පටන්ගනිද්දි ⁣නැටුවා ගිලෙන්නැ කියලා. කැපයි කෘ එකයි ඕවරේටඩ්. ඉක්විප්මන්ට් ඕවරේටඩ් ඇන්ඩ් ඕවර් කන්ෆිඩන්ඩ්. අනතුර වෙන්නෙත් ඕවකන්ෆිඩන්ට් නිසා. අනතුරු සංඥාව මගහරිනවා.

    මැරිච්ච අය ගැන නම් දුකයි. පවු.

    ගිලුනාම ඒක විකුනං කැවා. ෆිල්ම් 50ක්. නමුත් ඒකන් අපි හොදටම දන්නේ කැමරන් ගේ එක. 50 අතරින් 1ක්. ඔතනත්.

    ටයිටැනික් කියන්නේම මටනම් හංසමාලිගේ ඕවරේටඩ් තනේ වගේ.

    ඔයිට වඩා පට්ට නැව් තියනවා ගිලිච්ච.
    Yes.. The worse disasters in history were the MV Wilhelm Gustloff , and the MV Doña Paz
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ටයිටැනික් කියන නැවත් වෙච්ච දේත් මුල ඉදලාම ඕවරේඩේ මගුලක් කියලා මටනම් හිතෙන්නේ.

    පටන්ගනිද්දි ⁣නැටුවා ගිලෙන්නැ කියලා. කැපයි කෘ එකයි ඕවරේටඩ්. ඉක්විප්මන්ට් ඕවරේටඩ් ඇන්ඩ් ඕවර් කන්ෆිඩන්ඩ්. අනතුර වෙන්නෙත් ඕවකන්ෆිඩන්ට් නිසා. අනතුරු සංඥාව මගහරිනවා.

    මැරිච්ච අය ගැන නම් දුකයි. පවු.

    ගිලුනාම ඒක විකුනං කැවා. ෆිල්ම් 50ක්. නමුත් ඒකන් අපි හොදටම දන්නේ කැමරන් ගේ එක. 50 අතරින් 1ක්. ඔතනත්.

    ටයිටැනික් කියන්නේම මටනම් හංසමාලිගේ ඕවරේටඩ් තනේ වගේ.

    ඔයිට වඩා පට්ට නැව් තියනවා ගිලිච්ච.
    Oya model eke ships 3k tibuna
    Olympic
    Titanic
    Britanic

    Britanic ekath giluna accident ekak nisa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    ohoma tama ban naki wenakota okomma e kale hyped ewa overrated wenawa.marriage kids okoma overated wenawa.60 pennama life ekama overated wenawa.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ටයිටැනික් කියන නැවත් වෙච්ච දේත් මුල ඉදලාම ඕවරේඩේ මගුලක් කියලා මටනම් හිතෙන්නේ.

    පටන්ගනිද්දි ⁣නැටුවා ගිලෙන්නැ කියලා. කැපයි කෘ එකයි ඕවරේටඩ්. ඉක්විප්මන්ට් ඕවරේටඩ් ඇන්ඩ් ඕවර් කන්ෆිඩන්ඩ්. අනතුර වෙන්නෙත් ඕවකන්ෆිඩන්ට් නිසා. අනතුරු සංඥාව මගහරිනවා.

    මැරිච්ච අය ගැන නම් දුකයි. පවු.

    ගිලුනාම ඒක විකුනං කැවා. ෆිල්ම් 50ක්. නමුත් ඒකන් අපි හොදටම දන්නේ කැමරන් ගේ එක. 50 අතරින් 1ක්. ඔතනත්.

    ටයිටැනික් කියන්නේම මටනම් හංසමාලිගේ ඕවරේටඩ් තනේ වගේ.

    ඔයිට වඩා පට්ට නැව් තියනවා ගිලිච්ච.

    Hamotama overrated na. Ekey kochchara mystifying angles thiyanavada. (Google will have enough stories. which can arouse the curiosity of anyone). My favourite was how the band played on till the end.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,883
    113
    Homagama
    Ova nemai overrated. Iceberg eka thami overrated. Ochchara loku iceberg ekak moko mun Antarctica valatada giye.

    Ae paththe thibuna ekama iceberg eka.

    මැජික් නෙවෙයි. ඇන්ටටිකාවේ විතරද අයිස් තියෙන්නේ?🤣 භූගෝලය නොදන්න අයට නම් මැජික්. අනික අක්ටික් කලාපය කියන්නේ ඇන්ටක්ටිකාවට සාපෙක්ෂව සුවි⁣⁣⁣ශේෂි අයිස් කැප් එක.
    ⁣හේතුව ආක්ටික් අයිස් කැප් එක මුහුද මත තියන යටින් භූමියක නැති තනි අයිස් කඳක්. මේ නිසාම මේක නිරන්තරයෙන් කැඩෙනවා, අයිස් මූව් වෙනවා. සරලවම කිව්වොත් ආක්ටික් කියන්නේ මිදුණු මුහුදක්.
    ඇන්⁣ටාක්ටික් යට පොලවක් තියනවා. ඒක මහද්විපයක්.
    ඉතින් අයිස් කැඩිලා දියවැල් ඔස්සේ පහලට එන්න එක කලාපයේ සාමාන්‍යයි.
    සාගරික දියවැල් වල හැසිරිම අනුව, ඕවා පාවෙනවා. දියවැල ඔස්සේ යන අතිබහුතර අයිස් කදන් වසර 2-3ක් අතර දියවෙනවා. සුලු කොටසක් ඉතිරි වෙනවා. එයින් එකක් මේක. විද්‍යාවෙන් හිතුවෙන් කෝඉන්සිඩන්ට් එකක් මිසක් මහලොකුවට අයිස් බර්ග් එකත් ඕවරේටඩ් එකක් නැ. වැරදි තැන වැරදි වෙලාවේ වැරදි වැඩ කර කර උන් හිටියා. උන් පිස්සො වගේ ඇලට් මගහැරියා