ටයිටැනික් ස්ටෝරියම ඕවරේටඩ් මගුලක් නෙවේද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,133
    113
    63582be7fc29ff001a5f5fd2
    p078tjsr.jpg
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    මැජික් නෙවෙයි. ඇන්ටටිකාවේ විතරද අයිස් තියෙන්නේ?🤣 භූගෝලය නොදන්න අයට නම් මැජික්. අනික අක්ටික් කලාපය කියන්නේ ඇන්ටක්ටිකාවට සාපෙක්ෂව සුවි⁣⁣⁣ශේෂි අයිස් කැප් එක.
    ⁣හේතුව ආක්ටික් අයිස් කැප් එක මුහුද මත තියන යටින් භූමියක නැති තනි අයිස් කඳක්. මේ නිසාම මේක නිරන්තරයෙන් කැඩෙනවා, අයිස් මූව් වෙ :lol: රලවම කිව්වොත් ආක්ටික් කියන්නේ මිදුණු මුහුදක්.
    ඇන්⁣ටාක්ටික් යට පොලවක් තියනවා. ඒක මහද්විපයක්.
    ඉතින් අයිස් කැඩිලා දියවැල් ඔස්සේ පහලට එන්න එක කලාපයේ සාමාන්‍යයි.
    සාගරික දියවැල් වල හැසිරිම අනුව, ඕවා පාවෙනවා. දියවැල ඔස්සේ යන අතිබහුතර අයිස් කදන් වසර 2-3ක් අතර දියවෙනවා. සුලු කොටසක් ඉතිරි වෙනවා. එයින් එකක් මේක. විද්‍යාවෙන් හිතුවෙන් කෝඉන්සිඩන්ට් එකක් මිසක් මහලොකු මැජික් එකක් නැ.
    :lol: hari machan ela. mama nemai kiwwe oka. internet eka thiyana deval hoyala kiyala mama loku talk denna na. ubatath experience na matath na. namuth meke inne un titanic expedition eka gena talk danna OceanGate vada un titanic expedition danna vidiyata:lol:.

    OceanGate vage Antarctica expedition valata service provide karana companies thiyanava. ehema ekak thami Interpid. 2016 national geographic un Antarctica expedition ekak karanava full show eka tv eka giya samahara parts youtube eketh athi.

    mun Darke Passage eken yana kota Interpid captain gen reporter ahanava world roughest sea and Antarctica laga hinda iceberg thiyannath puluwan eh hinda danger nedda titanic vage heppunoth kiyala. eh velave u kiyanne u ge ship eka 1982 Poland made and titanic valata vada advance technology ekak thiyanava and uta 20 years experience USA to Europe thibilath titanic heppunu vage iceberg ekak Arctic thiya Antarctic vala vath dekala na kiyala. titanic iceberg eka thanikara exaggerated kiyala.

    mama captain uth nemai mata Arctic vala experiensuth na. thiyana ekek den avilla talk dei poddak hitapan :yes:

    ආක්ටික් කියන්නේ මිදුණු මුහුදක්.

    bambuwak kiyanava uba oya kiyanne Arctic sea ice gena. Arctic kiyanne mkd kiyala mulin balapan. Alaska,Russia,Greenland okkoma part of arctic den ova continent newaida

    den meke un Darke Passage google karai ekath mkd kiyala kiyannam. Darke Passage kiyanne Pacific,Atlantic and Sothern Ocean 3ma ekata ekathu vena thena. loke roughest ma sea eka thiyenna othana
     
    Last edited:
    • Like
    Reactions: lahirufx+ and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    Recent analysis of the steel from the Titanic shows that the high Sulphur content at low temperatures caused it to shatter instead of bending. But modern steels in shipbuilding has to be frozen to -60 deg to show such behaviour. Also a major design flaw that made the 16 water tight compartments were only water tight horizontally. The watertight compartments, rather than countering the damage done by the collision with the iceberg, contributed towards accelerating the disaster by keeping the flood waters in the bow of the ship. Without the compartments, the Titanic would have remained horizontal as the incoming water would have spread out. In any case the ship would have sunk but it would have taken a longer time to sink for other ships could arrive to help.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    ඒවුනාට අදටත් ඔය ෆිල්ම් එකේ ක්ලිප් එකක් දැක්කොත් බලන් ඉන්නවා.
    ඕවරෙටඩ් උනත් නැතත් අපි ආසාවෙන් බලපු ෆිල්ම් එකක්.

    නැව ජනප්‍රිය උනෙත් ෆිල්ම් එක නිසා
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    @Stimulus mind bro. Sub eka gana momawada aluth information.

    Meke kiyana widiyata surface ekata awith tibboth witharai chance ekak hari tiyenne gihipu un berenna.

    Van ekak tharam sub ekak underwater hoyanawa kiyanne ithin sorry thamai. Hewwath echchara depth ekata yanna puluwan me wagema sub ekakata witharailu.

    Interesting story.
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,206
    113
    The movie mythologized it more than anything else. I think it’s a testament to how potent and sometimes how deceptive the medium can be.

    Cameron’s movie is a great example for how powerful a dream machinery Hollywood can be at its prime. Extremely mainstream yes yes, but that’s the beauty of it.

    Allow me to draw up a weird analogy…Karan Johar’s way of making hindi films (which were partially shot in UK/US with western aesthetics- Kuch Kuch Hota Hai, KKKG etc.) can be considered in the same vain in my opinion. These movies drilled into people’s minds and addressed their innocent, cringiest childish fantasies.

    It’s easy to disparage them- anything super popular or commercial can be deprecated easily- but you have to give credit to the auteurs of these films for how impressive manipulators they had become in their storytelling.

    When I watch a movie like Titanic that’s the closest I have come to witnessing someone’s dream— and the catch is you’ll quickly realize it’s always been your dream too. It’s sickening how some of these films tap into your inner child/lover/villain etc.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    It was an engineering Marvel
    Maiden voyage ekema sink una eka. Titanic henata hype krla tbbe a kaale
    One reason for the disaster was the Captain wanted to break the record of traveling time between England and NY.
    Because of that he continued the journey in high speed as well as neglecting warnings.
     
    • Like
    Reactions: NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඔය නැව famouse වෙන්න ඉතින්
    නැව ඒ දවස් වල තිබ්බ ලොකුම එක.
    තිබ්බ luxuary facilities
    Campany එකෙන් කරපු publicity එක.
    අනිත් එක ඒ දවස් වල america වලට මිනිස්සු ගෙනියන්න ඔය american, british campany අතර තිබුණ තරගය...වගේ දේවල් එක්ක..
    ඕකේ meiden voyage එකේ දීම ගිලුණු එක වගේ දේවල් තමයි.
    එකෙන් publicity ඇවිල්ලා, film එකෙන් තවත් famouse උනා
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ෆිල්ම් එකේ ජනප්‍රියත්වය නිසා තමයි ගොඩක්ම ටයිටැනික් ලොකේ පුරා ප්‍රසිද්ධ වුනේ. ඒකත් හරියට දඬුබස්නාමය නාට්‍යය නිසා අංගම්පොර ලංකාව පුරා ප්‍රසිද්ධ වුනා වගේ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    👉සල්ලිකාරයන්ට විතරක් ටයිටැනික් බලන්න යන්න හදපු සම්බැරීනය හදපු එකාට හොඳ වැඩේ..දැක්කා නේද සල්ලි වැඩි කමට නූතන ඇමරිකන් ලිබරල් ධනවාදය කරපින්නාගත් සල්ලිකාරයෝ තුන් දෙනෙක් කරගත්ත හරියක්.මේවා සල්ලි පොදි බැඳගෙන "එක" වෙන්න දඟලන කොයි සල්ලිකාරයටත් හොඳ පාඩම්.. .කොච්චර සල්ලි තිබ්බත් මුන් තරම් ගොන්නු තුන් දෙනෙක් මේ ලොකේවත් නෑ.මටනම් පොඩ්ඩක්වත් දුක නෑ ඔකුන් තුන්දෙනා මලොත්..වල් බල්ලෝ තුන් දෙනෙක්..:frown:

    👉ඇයි යකෝ..මේ ලොකේ කීදෙනෙක් තමන්ගේ ඔපරේෂන් එකට සල්ලි මදිවෙලා මැරෙනවා ඇද්ද ? සල්ලි උන්ට දීලා මැරියල්ලකෝ..

    👉මේ ලොකේ කීදෙනෙක් කන්න බොන්න නැතිව මන්දපොෂණේ හැදිලා මැරෙනවා ඇද්ද ? ඇයි යකෝ එහෙම එවුන්ට කෑම වේලක් දීලා මැරියල්ලකෝ...

    👉ඔය සල්ලිකාර පරයෝම හදපු විස රසායනික පොහොර දාපු කෑම ගිලලා පිළිකා හැදිලා විඳවන එවුන්ට අලුතින් බෙහෙතක් හොයාගන්න සල්ලි වියදම් කරලා මැරියල්ලකෝ..

    👉කොල්ලෙක්ට කෙල්ලෙක්ට අලුතින් රස්සාවක් හොයලා දීලා මැරියල්ලකෝ ඉන්ටවිව් එන එවුන්ගේ රැවුල් ගහේ ඉඳන් මනින්නේ නැතුව..

    👉ඔය සල්ලිකාර පරයන්ගේ අවි සමාගම්වලින් ප්‍රමෝට් කරන යුද්ධවලට අහු වෙලා කොඳු කැඩිලා අතපය වෙන්වෙච්ච සොල්දාදුවන්ට ක්ලෝන තාක්ෂණයකින් හරි අලුතින් අත පය සෙට් කරන්න / ස්නායු හදවන්න විද්යාත්මක පරීක්ෂණ කරවලා ඒවාට වියදම් කරලා මැරියල්ලකෝ..

    👉ළමයෙක් හදාගන්න සල්ලි නැතුව විඳවන පවුල් වලට & දුප්පත් පවුල්වලට සල්ලි දීලා මැරියල්ලකෝ..

    👉ව්යාපාරයක් කරගන්න විදිහක් නැතුව ඉන්න කොල්ලෙක්ට බිස්නස් එකක් හදලා දීලා මැරියල්ලකෝ..

    👉කසාදයක් කරගන්න සල්ලි නැතිව විඳවන කපල් වලට කසාද කරලා දීල මැරියල්ලකෝ..

    👉ආණ්ඩුවක් නියම කරපු අවම පඩියම හොය හොයා දෙන්නේ නැතිව තමන්ගේ සේවකයන්ට හොඳ වැටුපක් ගෙවලා උන්ගේ ජීවිතත් පෝසත් කරලා මැරියල්ලකෝ ...

    👉මේ ලොකේ කී දෙනෙක් ඉගෙනගන්න සල්ලි නැතිව කුඩ්ඩෝ අපරාදකාරයෝ හිඟන්නෝ වෙලා මැරෙනකම් ජීවත්වෙනවා ඇද්ද ? උන්ට සල්ලි දීලා මැරියල්ලකෝ..

    👉කාත් කවුරුවත් නැතිව බෙහෙතක් හේතක් වත් නැතුව අනාථ නිවාස වල අසරණ වෙලා මැරෙන නාකින්ව රැකබලාගන්න වැඩපිලිවෙලක් හදලා මැරියල්ලකෝ..

    එහෙම පින් අතේ වැඩක් කලානම් මේ විදිහට මහපොලොව යට තියන අපායට ශෝට් කට් වලින් යන්නේ නැතිව අඩුම තරමින් වලකජ්ජ ගැහුවයින් පස්සේ සල්ලිකාර තොපිලාට පින් දෙන්නවත් මොකෙක් හරි එකෙක් මේ ලොකේ ඉතුරු වෙයි..🤭🤭🤭මෙහෙම පිනක් කරලා ලබන සතුට ටයිටැනික් 100ක් දැක්කත් හඳවල් 100ක් ඇල්ලුවත් ලබන්න බෑ ආයුබෝවන්..:no::no::no:

    ධනවාදයට 1912 දීත් පාඩම් උගන්වලා අදටත් පාඩම් උගන්වන ඇමරිකාව ලඟ මහමුහුදේ ඉන්න ටයිටැනික් නැවට බුදුසරණයි...🙏🙏🙏
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Oya gawa tiyena wealth eka bedala denawada ehema?
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    trend එකට මිනිස්සු කැමති ,තමනුත් trendy කියල පෙන්නන්න කැමති සමාජේ ඇති බහුතරය . ඕක දැනුත් එකයි අවුරුදු 100 කට කලිනුත් එකක් ,1000 කට කලිනුත්(සාමාන්‍ය නගර වල ඉන්න යට ලංකවේ නම් පොල්ලොන්නරුව වගේ ) එකයි .

    මොනාලිසා ප්‍රසිද්ධ උනේ මොනාලිසා ඉස්සුවේ පිකාසෝ කියල කතාවක් ගිපු නිසා , තව original හොරත් ඉස්සුවේ නියම අයිතිය තීන ඉතාලියට මොනාලිසා ගෙනියන්න ඉස්සුවා කිව්ව නිසා ,

    Titanic එකට genuinely කැමති උන් ඇති එත් ගොඩක් ඉන්නේ තමන් trend එක නිසා කැමති කියල වත් දන්නේ නැති අය .මම නම් movie එක බලල නැහැ එත් music නම් සුපිරි

    bismarck-ww2-nazi-germany-navy-bismarck-battleship-1940s-the-german-battleship-bismarck-was-built-by-nazi-germany-it-was-one-of-the-most-famous-and-recognized-warships-of-world-war-ii-it-sailed-for-just-one-mission-known-as-operation-rheinbung-its-construction-began-on-1-july-1936-in-a-shipyard-in-hamburg-germany-the-ship-was-launched-on-14-february-1940-the-bismarck-class-battleship-was-the-largest-type-of-battleship-built-by-any-european-power-her-sister-ship-tirpitz-was-the-second-in-this-class-2eatdt3.jpg

    Last edited:
    • Like
    Reactions: GobbaSira and NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ මෑත අතීතයේ නම් ටයිටැනික් මෙච්චර ප්‍රසිද්ද උනේ කැමරන් ගෙ ෆිල්ම් එක නිසා තමයි. ඊට කලින් නම් අමතක වෙලා තිබ්බෙ.
    එකත් ලව් ස්ටෝරියක් හින්දා