ටයිටේනියම් ෆ්ලෝරින්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේක හොයිද බන් ටයිල් වගේ. මොකද්ද මේවයෙ ඖල

    Open this and watch more trending videos.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,409
    75,075
    113
    මේක හොයිද බන් ටයිල් වගේ. මොකද්ද මේවයෙ ඖල

    Open this and watch more trending videos.

    Kadala yanawa ponz. Garage ekata daala dan cement eka mathu wela than keepayaka.
    Tile walata gahanna ekak ne.

    Oka biththi walata lassanai. Mat finish ekak dammama gathiyak tiyenawa. bimata nam hariyanne ne
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මට නම් හරි යන්නෙම නෑ. ඉරි යනවා. සිමෙන්ති ගාලා වගේ කිසි ලස්සනක් නෑ
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    salli aparade. 300+/sqft yanawa. kal pawathinne ne. mamat balala balala test ekak vidiyata outdoor toilet ekak karala anthimata decide kara tile karanna.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇයි බන් ටයිටේනියම් කියල සිමෙන්ති හලාගන්නෙ. කිසි පෙනුමක් නෑ. නිකන් සිමෙන්ති ගාගෙන ඉන්නව වගේ. ඒ මදිවට පැලෙනවා. :sorry:
     
    • Like
    Reactions: gamerlk

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කරන්න එපා.

    මෙතන වෙන උන් එපා කියද්දි මම කරලා බලනවා කියලා කරා බලාපොරොත්තු වෙච්චි තරම් ප්‍රතිපල නෑ.

    මුලින්ම කරේ යූ ටියුබ් වීඩියෝ දාන පට්ට කොලිටි එකෙක්ව ගෙන්නලා කරගන්න බැලුවෙ. මූ අද එන්නම් හෙට එන්නම් කිය කිය ඉඳලා පස්සෙ මඟ ඇරියා.

    ඊටපස්සෙ මම පේන්ට් ජොබ් කරන එකෙක්ව අල්ලගෙන ඌට පඩි දීලා කම්පැනි එකෙන් ඉන්ස්ට්‍රක්ශන් අරගෙන කළා. උඩ තට්ටුවට තෝරගත්තු පාටත් එක්ක නම් ලොකු අවුලක් නෑ.

    ඒත් පහල තට්ටුව නම් බොක ගොඩක් උනා. ගෙදර පෙනුම එහෙමම විනාසයි. එන එන එකා ඒකමයි අහන්නෙ. ඒක කපන වෙලේ මට වෙන වැඩක් සෙට් වෙලා තිබ්බා. මූ හොඳටම බොක කරලා ගිහින්. ඒක ඉතින් උඩින් ටයිටේනියම් ගහලාවත් වහන්න බෑ.

    ඔතනදි ඉතින් මේසන් බාස්ලත් වග කියන්න ඕනෙ. උන් හරියට කපරාරුව ගහලා වගේ පොළව හදන්න ඕනෙ. එහෙම නැත්නම් බොක වෙන එක වළක්වන්න බෑ.

    දැම්මට පස්සෙ පුපුරන එක වළක්වන්නත් බෑ. හැබැයි මගෙනම් පිපුරුම් වගේ පේන්නෙ උඩින් වතුර වැටුනම. නැත්නම් අවුලක් නෑ. අතින් ඇල්ලුවට ස්මූත් මිසක් පිපුරුමක් අහුවෙන්නෙ නෑ.

    ඒ උනාට සීරෙන එක නම් තියෙනවා.

    මගෙ නම් මතේ ටයිල් වලට වඩා විසඳුමක් නෑ. ඒත් ඉතින් ටයිල් අල්ලන්න හරකෙක්ට දුන්නොත් විනාසයි.

    කොච්චර සුරංගනා කතා කිව්වත් ටයිටේනියම් එපා.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අපේ ගෙදර කරා. තාමත් wifeගෙන් බැනුම් අහනවා ටයිල් ඇල්ලුවේ නෑ කියල. හරියට පොලිෂ් කරන්න පුලුවන්නම් විතරක් කරන්න. නැත්නම් එපා. ටයිල් වලට වඩා maintenance වලට වෙලාවක් දෙන්න ඕනේ. ඔය ඉරි යන සීන් එකනම් එක එක්කෙනාගේ කැමැත්ත අනුව තමයි. සමහර කට්ටිය කැමති ඉරි තියනවට. සමහර අය කැමති නෑ පොලවේ ඉරි යනවට. එක තීරණය වෙන්නේ titanium එක මික්ස් කරන කෙමිකල් එකකින් කියල අපේ ගෙදර කරපු එක කිව්වා. මටත් හිතිලා තියෙන්නේ දැන් ඒ කාලෙම ටයිල් කරානම් හොදයි කියල.