ටයිප් කරන්න කම්මැලිද ? FreeOCR (V3)
ටයිප් කරන්න කම්මැලිද ?
මුල් පිටපත පැහැදිලි නැති නිසා ටයිප් කරන්නම ඕනද ?
එහෙනම් හොඳම විසඳුම තමයි FreeOCR (V3) මෘදුකාංගය .. ස්කෑනර් යන්ත්රයක් ඇතිව හෝ කලින් ස්කෑන් කරගත් පිටපතක දෑ මෙමගින් පිටපත් කර ගත හැක. මෙම මෘදුකාංගය ඉතා සරල මෘදුකාංගයකි... එහෙනම් ඔන්න ඩවූන්ලෝඩ් කරලම බලන්නකෝ ... කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා .. අනික් අයටත් බලන්න බම්ප් එකක් හරි දාල යන්න යාලුවනේ !! 
(මේක එළකිරි ටෝක් සෙක්ෂන් එකේ දැම්මේ එළකිරි ඩවූන්ලෝඩ් සෙක්ෂන් එකට ලැබෙන ප්රතිචාර මද බැවිනි )
FreeOCR OCR Software V3.0
DOWNLOAD HERE

Last edited:
sinhala ocr ekak nada ban