ටයිප් කරන්න කම්මැලිද ? FreeOCR (V3)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටයිප් කරන්න කම්මැලිද ? FreeOCR (V3)

    ටයිප් කරන්න කම්මැලිද ? :rofl: මුල් පිටපත පැහැදිලි නැති නිසා ටයිප් කරන්නම ඕනද ? :rolleyes: එහෙනම් හොඳම විසඳුම තමයි FreeOCR (V3) මෘදුකාංගය .. ස්කෑනර් යන්ත්‍රයක් ඇතිව හෝ කලින් ස්කෑන් කරගත් පිටපතක දෑ මෙමගින් පිටපත් කර ගත හැක. මෙම මෘදුකාංගය ඉතා සරල මෘදුකාංගයකි... එහෙනම් ඔන්න ඩවූන්ලෝඩ් කරලම බලන්නකෝ ... කොමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා .. අනික් අයටත් බලන්න බම්ප් එකක් හරි දාල යන්න යාලුවනේ !! :D

    (මේක එළකිරි ටෝක් සෙක්ෂන් එකේ දැම්මේ එළකිරි ඩවූන්ලෝඩ් සෙක්ෂන් එකට ලැබෙන ප්‍රතිචාර මද බැවිනි ) :(

    FreeOCR OCR Software V3.0

    DOWNLOAD HERE
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ah awlak naa ela ela;) sinhala ocr ekak nada ban

    තියෙනවා තියෙනවා අස්ප ගණන් වලට විකුනන්නේ ... ඉඳපන් මම උස්සල අප්ලෝඩ් කරන්නම් :P ;)
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ආහ් උඹ කම්මැලිකමටත් බේතක් හැදුවද?හරි ෂෝයි
    gamer2.gif
    :rofl:මේකට උඹට රෙප් දෙන්ඩ එපා කියල කියන ඕං.:dull::dull:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආහ් උඹ කම්මැලිකමටත් බේතක් හැදුවද?හරි ෂෝයි
    gamer2.gif
    :rofl:මේකට උඹට රෙප් දෙන්ඩ එපා කියල කියන ඕං.:dull::dull:

    ඔව් ගුරුන්නාන්සේ !! :rofl::lol:
     
    තියෙනවා තියෙනවා අස්ප ගණන් වලට විකුනන්නේ ... ඉඳපන් මම උස්සල අප්ලෝඩ් කරන්නම් :P ;)
    එල එල අස්පයෙක් ගන්න නම් සල්ලි නෑ බන් :rofl:
    ,ඔය එකක් තියෙනවා නම් දාපන් කෝ:P;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල අස්පයෙක් ගන්න නම් සල්ලි නෑ බන් :rofl:
    ,ඔය එකක් තියෙනවා නම් දාපන් කෝ:P;)

    ඉන්නකෝ මාත් කුරුමානම් අල්ල අල්ල ඉන්නේ ගත්තු ගමන් දැම්ම .. :rofl:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    එලම තමයි මචන් තෑන්ක්ස්.අරව දෙන්න විදියක් නම් නෑ...:D:D