Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ටයිම් ඩයලේෂන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙන්නෙක් එකිනෙකාට සාපේක්ෂව 0.6c වගේ ලොකු වේගයකින් යනව කියමු

සාපේක්ෂ වේගය නිසා එක්කෙනෙක්ට තත්පරයක් ගතවෙනකොට අනිකව එයාට පේන්නෙ තත්පර 0.8 ක් වගේ කියල හිතමු

ඒකෙ අනිත් පැත්තත් එහෙමයි. තමන්ට තත්පරයක් ගත වෙද්දි අනිකට ගිහින් තියෙන්නෙ තත්පර 0.8ක් වගේ මෙයාට පේන්නෙ

ඒත් තමන්ට සාපේක්ෂව තමන්ගෙ කාලය යන්නෙ තත්පර එකයි කියල

එතකොට ඒක නිකං තේරුමක් නැති දෙයක්නෙ  කෙනෙක්ට අනිකව පේන විදිය විතරයි, ඇති දෙයක් නෑ, ඇත්තටම කාලය හිමීට ගතවෙලා නෑ

twin paradox එකේදි ඇක්සලරේෂන් එක හින්ද කාලය ගතවෙන්නෙ හිමීට. හැබැයි ඒක රොකට් එකේ ඉන්න කෙනාටත් දැනෙනව. කාලය ගතවෙනව අඩුයි කියල

මම හිතුව හරිද ?

[QUOTE="the_Guy, post: 25027822, member: 570396"] [SIZE="3"]දෙන්නෙක් එකිනෙකාට සාපේක්ෂව 0.6c වගේ ලොකු වේගයකින් යනව කියමු සාපේක්ෂ වේගය නිසා එක්කෙනෙක්ට තත්පරයක් ගතවෙනකොට අනිකව එයාට පේන්නෙ තත්පර 0.8 ක් වගේ කියල හිතමු ඒකෙ අනිත් පැත්තත් එහෙමයි. තමන්ට තත්පරයක් ගත වෙද්දි අනිකට ගිහින් තියෙන්නෙ තත්පර 0.8ක් වගේ මෙයාට පේන්නෙ ඒත් තමන්ට සාපේක්ෂව තමන්ගෙ කාලය යන්නෙ තත්පර එකයි කියල එතකොට ඒක නිකං තේරුමක් නැති දෙයක්නෙ :baffled: කෙනෙක්ට අනිකව පේන විදිය විතරයි, ඇති දෙයක් නෑ, ඇත්තටම කාලය හිමීට ගතවෙලා නෑ :P twin paradox එකේදි ඇක්සලරේෂන් එක හින්ද කාලය ගතවෙන්නෙ හිමීට. හැබැයි ඒක රොකට් එකේ ඉන්න කෙනාටත් දැනෙනව. කාලය ගතවෙනව අඩුයි කියල මම හිතුව හරිද ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom