ටයිම් ඩයලේෂන්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    දෙන්නෙක් එකිනෙකාට සාපේක්ෂව 0.6c වගේ ලොකු වේගයකින් යනව කියමු

    සාපේක්ෂ වේගය නිසා එක්කෙනෙක්ට තත්පරයක් ගතවෙනකොට අනිකව එයාට පේන්නෙ තත්පර 0.8 ක් වගේ කියල හිතමු
    ඒකෙ අනිත් පැත්තත් එහෙමයි. තමන්ට තත්පරයක් ගත වෙද්දි අනිකට ගිහින් තියෙන්නෙ තත්පර 0.8ක් වගේ මෙයාට පේන්නෙ

    ඒත් තමන්ට සාපේක්ෂව තමන්ගෙ කාලය යන්නෙ තත්පර එකයි කියල
    එතකොට ඒක නිකං තේරුමක් නැති දෙයක්නෙ :baffled: කෙනෙක්ට අනිකව පේන විදිය විතරයි, ඇති දෙයක් නෑ, ඇත්තටම කාලය හිමීට ගතවෙලා නෑ :P

    twin paradox එකේදි ඇක්සලරේෂන් එක හින්ද කාලය ගතවෙන්නෙ හිමීට. හැබැයි ඒක රොකට් එකේ ඉන්න කෙනාටත් දැනෙනව. කාලය ගතවෙනව අඩුයි කියල
    මම හිතුව හරිද ?
     
    Last edited:

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ

    ඔබ හිතන්නේ නිරපේක්ෂ රාමුවක් තුළින්.ඒත් ඇත්තටම නිර්පෙක්ෂ රාමුව මනක්කල්පිතයි.. :D
     
    • Like
    Reactions: the_Guy

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඔබ හිතන්නේ නිරපේක්ෂ රාමුවක් තුළින්.ඒත් ඇත්තටම නිර්පෙක්ෂ රාමුව මනක්කල්පිතයි.. :D

    ඒ කියන්නෙ මම මේ ගැන හිතන්නෙ ඔය දෙකටම නැතුව තුන්වෙනි රාමුවක ඉඳල කියලද?
     
    Last edited:

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    ඒ කියන්නෙ මම මේ ගැන හිතන්නෙ ඔය දෙකටම නැතුව තුන්වෙනි රාමුවක ඉඳල කියලද?

    ලෝකයේ සියලු රාමු සාපේක්ෂයි.. නිරපේක්ෂ රාමු නැ..එක තමි ක්‍යන්නේ ලෝකේ සදාකාලික දෙයක් නැ ක්‍යාලා..(acording to my ක්නව්ලෙජ්)
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කාලය ගතවෙන්නෙ එකම විදිහට, ඔබ්සර්ව් කරන කෙනාට ඒක පෙන්නෙ සාපේක්ශව නේද..? :oo::oo::oo:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කාලය ගතවෙන්නෙ එකම විදිහට, ඔබ්සර්ව් කරන කෙනාට ඒක පෙන්නෙ සාපේක්ශව නේද..? :oo::oo::oo:

    ඒක තමා :yes:

    හැබැයි මට තත්පර 10ක් යද්දි තව කෙනෙක්ට ඇත්තටම ගත වෙන්නෙ තත්පර 5ක් විතරයි කියල හිතමු.
    එහෙම දේකුත් තියෙනව ;)
     
    Last edited:

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    අධික guruthawayak(සකන්ද යක්) ඇති ස්ථාන වලදී කාලය යන්නේ අඩුවෙන් තාමා.. උදා: ගීසා පිරමීඩ් ගාවදී time එක අඩුවෙන් යන්නේ..ගෙදර time එකට වඩා.. නමුත් අපි බලන්නේ පොළොවට(අපි දකින දේට ) සාපේක්ෂව.. පොලවට සාපේක්ෂව කාලය වෙනස් වෙන්න පුළුවන්..