ටයිල් අල්ලපු බස් එකේ ටයිල් ටික ආයෙමත් ගලවන්න වෙයි... 😔😔😔

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,993
    3,044
    113
    බස් අයිතිකාරයගෙ ජාතකේ හොයල බැලුවොත් ගූ පෝට්ටු ජාන හොයාගන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: waca

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    0SaUFGT.jpeg
    jeppo kiyala minissu nah hitapu bayyo tikama tama jeppo une
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,543
    8,905
    113
    අපිට එලකිරියන් විදිහට හැම මගුලටම බයි, ටොයි, ජෙපි තර්ක නොදා කොමෙන්ට් කරන්නම බැරිද?
    elakiriyan nemei Sri Lankan vidiyata comment karanna berida?

    e vidiyata hithala chande denna berida
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,481
    2,256
    113
    එතකොට බන් උඹලා?

    Mothers Day Lol GIF by reactionseditor
    උනුත් සියාලාගෙමලු බං.

    අර සමහර ළමයි ඉන්නේ දෙමවුපියන්ගෙන් සල්ලි ඉඩම් ලැබුන් නෑ කියලා දෙමවුපියෝ එක්ක වලි දාගෙන මිණී මැරුම් පවා කරන්නේ. මේත් ඒ වගේ උන් තමා.
     
    • Haha
    Reactions: Inigo Montoya