ටයිල් උඩ ඇවිදින්න අමාරුයි

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මට පාට දෙකේ ටයිල් අල්ලලා තියෙන තැන්වල ඇවිදින්න අමාරුයිනෙ. නිදහසේ ඇවිදින්න බෑ, එක පාටකින් අනිත් පාට ටයිල් කැටේට හෙන පරෙස්සමින් අඩිය තියන්නෙ මන්. මන් බෙහෙත් ගන්න හොස්පිටල් එකේ බිම මැද තියෙනවා සිදුපාට ටයිල් පොලවේ කලුපාට කොටුවක් විදියට ටයිල් අල්ලපු තැනක්. මට ඒ කොටුව ලගට ගියාම කදු ගැට්ටක් උඩට ගියා වගේ ෆීලින්ග් එකක් එන්නෙ. කලුපාට ටයිල් කොටසට අඩිය තිබ්බොත් ඒක කඩාගෙන වැටෙයි කියලා හිතෙනවා. තව මනුස්සයෙක් ඕක පාගාගෙන යද්දි ඖලක් නෑ මට ඉස්සරහින්, ඒත් මන් තනියම ඒවගේ තැනකින් යද්දි අරවගේ ෆීලින් එකක් එනවනෙ. මට ඕසීඩී ද?
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    747
    113
    ඩොටේ
    Mekak Ganin

    594513098f7b081a3f30922c-large.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඇස් දෙක වහගෙන සුදු සැරයටියක් අරන් යන්න.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සන්ග්ලාස් දෙකක් දාලා ඇවිදපන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    ඉතින් කාළු පාට ඒවා පාගන්නෙ නැතුව සුදුපාට ටයිල් උඩට පැන පැන පලයන්. මිනිස්සු මොනා හිතුවත් ගණන් ගන්න එපා.
     
    • Haha
    Reactions: charitha2011

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    අනිත් අයට මොකුත් නොවුනට ඇත්තටම උබට එහෙම වෙනවා.
     

    Invalid

    Member
    Jan 9, 2023
    15
    23
    3
    This should be "Chromophobia" (Fear of Colors) or "Melanophobia" (Fear of the Color Black or Dark Colors) disorder.

    Some therapies, techniques, and treatments can help people with color phobia manage their symptoms.
    Learning to manage your fear may lower the likelihood of it becoming a phobia. And if you have a phobia, these efforts may lessen its severity.

    You can manage anxiety by:
    • Limiting caffeine, alcohol, and recreational drug consumption.
    • Lowering stress.
    • Quitting smoking and other forms of tobacco use.
    • Seeking professional help when anxiety becomes difficult to manage.
    • Spending time with loved ones.