ටයිල් නැතිව කාපට් එකක්.

DarkMax

Active member
  • Oct 12, 2016
    200
    152
    43
    ටයිල් අල්ලන්නේ නැතුව අලවන්න පුළුවන් කාපට්( රෙදි වගේ නැතුව ටයිල් පෙනුමට ) වගේ මුකුත් තියෙයිද බන්. ඉස්සර මන් දැකල තියෙනවා ගනකම ටයිල් පෙනුම තියෙන කාපට් එකක් දැන් හොයාගන්න නැනේ. දන්නා කෙනෙක් විස්තරයක් දෙන්න.

    ඔප්ෂන් ගොඩක් තියෙනවා තමයි (Terrazzo , Vinyl, Laminate ) වගේ ඒවා. අඩුවට ලේසියෙන් ඉක්මනට කරගන්න තමයි ඕන.
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Terrazzo එපා කියලා මොකක් හරී සීන් එකක් තිබ්බා ෆේස්බුක් ග්ෲප් එකක..

    හේතුව මතක නෑ

    දන්න එකෙක් කියන් යන්න :-)
     

    DarkMax

    Active member
  • Oct 12, 2016
    200
    152
    43
    Terrazzo එපා කියලා මොකක් හරී සීන් එකක් තිබ්බා ෆේස්බුක් ග්ෲප් එකක..

    හේතුව මතක නෑ

    දන්න එකෙක් කියන් යන්න :-)
    Terrazzo එහමත් නෙහ බන් ඉතින්. විස්තරයක් නම් දන්නේ නැ මාත්

    Oka eka thanakin irunoth digatama iri iri yanwa neda. carpet wala nn

    Terraso wala ganan aduwak na tile walata wada kiyala tma group wala tbbe
    මන් කලින් ගොඩක් කලින් ඔෆිස් එකක දෙකල තිබ්බා බන් ගණකම කාපට් එක. ට්යිලේ නෙවෙයි කියල මීටර් වෙන්නත් වෙලා යනවා.
    ------ Post added on Sep 25, 2021 at 10:51 PM
     
    • Like
    Reactions: TNHM

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    Terrazzo එහමත් නෙහ බන් ඉතින්. විස්තරයක් නම් දන්නේ නැ මාත්
    ඔව් බන් ඒකේ මොකක් හරි සාදාරණ හෙතුවක් දාලා තිබ්බා Terrazzo එපා කියලා.

    පෝස්ට් එක හොයන්න ඕන ආපහු.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    bump,

    d81fzWp.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කොන්ක්‍රීට් එක පොලිශ් කරන්න පුලුවන්. ලඟදි අහම්බෙන් දැකපු වීඩියෝවක තියෙනව දැකල කරන්න හිතුන..
    ගැරේජ් එකට අත්හදා බලන්න ඉන්නෙ......

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,687
    113
    ඔය මොනා තිබ්බත් ටයිල් කරනව වගේ නෑ..කුඹුක් ලී දාන්න තිබ්බා අැමති පට්ටමක් වත් තිබ්බනම්..:D
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    අපේ ගේ හදන දවස්වල කිචන් එකට ටෙම්පරි ඔය කාපට් එකක් දාගෙන හිටියා
    දානවා නම් කෙලවරවල් වලට මොකක් හරි ගන ටේප් එකක් ගහන්න ඕන, නැත්නම් ගම් එකක් දාල පොලවට අලවන්න ඕන, එහෙම නැති උනොත් කාපට් එක යට කැරපොත්තො සහ කූඹි හැදෙනවා
    තෙල් එහෙම වැටුනොත් ලිස්සන්න ගන්නවා ටිකක් අමාරුයි ක්ලීන් කරන්න්න, රෙද්දකින් තදට පිහදාල වගේ තමයි ක්ලීන් කරන්න ඕන
    පොලව රෆ් කොන්ක්‍රීට් එක වගේ නම්, ඒකෙ උඩට මතු උනු රෆ් තැන් වලින් ටික දවසක් ගිහින් කකුලට පෑගුනාම කාපට් එක හිල් වෙනවා,

    ටික කාලෙකට වගේ නම් කිසිම අවුලක් නැහැ හොඳටම හොදයි, කුණු දූවිලි රැඳෙන්නෙම නැහැ, මම දැම්මෙ ඒ කාලෙ තිබ්බ අඩුම එකක් පොඩි කාලෙකට නිසා, ටිකක් කල් තියාගන්න හිතනවා නම් හොඳ එකක් දැම්මත් අවුලක් නැහැ
    හාඩ්වෙයා වල ගන්න තියනවා, අඩි 6ක් ද කොහෙද උස රෝල් තියෙන්නෙ දිග අඩියක් රුපියල් (6x1 feet කෑල්ලක්) එකසියගානක් වගේ මතක. ඕන දිගකට ගන්න පුලුවන්
     
    • Like
    Reactions: DarkMax and NRTG

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    Terazo mage gedara tine

    1. wiyadame loku wenasak ne
    2. hariyata weddek kale nattam melo rahak ne (mage gedara kela wela tinne level akata kapal ne reli tinawa)
    3. masa 6n wage wax karanna one
    4. lissanawa patta widiyata podi un wayasaka minissu hitiyoth ewarai (man wax karannema ne motta pata gehila tinne dan)
    5. mulu wala hariyata cut and polish wenne athakota finish ne
    6. man karala awrudu 3k wage dan chip gal samahara ten walin gelawenawa
    7. terazo karanna aduma masayak wage yanawa

    Man nam kemeathi ne thawa akek amaruwe wetenawata man recommend kranne tile

    wasi

    1. podi Cool gatiyak tinawa gei
    2. photo walata lassani (Ubala wede karanawanam photo balala decision gannepa)
    3. podi antiq gatiyak tinawa

    Thawa wistara one nam pm parak danna
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    කොන්ක්‍රීට් එක පොලිශ් කරන්න පුලුවන්. ලඟදි අහම්බෙන් දැකපු වීඩියෝවක තියෙනව දැකල කරන්න හිතුන..
    ගැරේජ් එකට අත්හදා බලන්න ඉන්නෙ......


    ado poto gahala ,vdo karala vdo ekak dapn aniwa... godak mahansi wenna tiyeno wage.. pantry ekata, bathroom sink eka tiyana keallata wage hodai ,, chip gal demmama tawat lassana athi