ටයි මාමා.....(පොඩ්ඩක් මේ ගැන හිතල බලන්න )

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ටයි මාමා.....(පොඩ්ඩක් මේ ගැන හිතල බලන්න )

    32081910150491396755760.jpg

    මේක ගත්තේ facebook එකෙන්. කියල තියෙන දේ ඇත්ත නිසා එළකිරියේ දාන්න හිතුන. මේකේ සැබෑ නිර්මාත්රුට අපගේ ගෞරවය හිමි වෙනවා. මොකද අපිත් ටයි මාමාගේ කාටූන් බලල තියෙන හින්ද
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    අපිත් ඒ කාලේ ජාතික රුපවාහිනිය වටා රොක් වුනා
    ටයි මමාගේ කාටුන් වලටයි,
    ලස්සන කතන්දර අහන්නයි,
    එවගෙන් පුංචි අපිට ගන්න ආදර්ශ එමටයි,
    දැන් යන කාටුන් කතාවල විහිලුව විතරයි,
    පොඩි ලමයෙක්ට ඉගෙනගන්න දෙයක් නෑ,
    ටයි මාමේ මගේ ලමාවිය සුන්දර කරන්න දායක වුනාට
    ඔබට පින්
     
    hellfreez1979

    Active member
  • Jul 26, 2008
    276
    40
    28
    colombo
    ගල්පාත මහත්තයා;11179976 said:
    අපිත් ඒ කාලේ ජාතික රුපවාහිනිය වටා රොක් වුනා
    ටයි මමාගේ කාටුන් වලටයි,
    ලස්සන කතන්දර අහන්නයි,
    එවගෙන් පුංචි අපිට ගන්න ආදර්ශ එමටයි,
    දැන් යන කාටුන් කතාවල විහිලුව විතරයි,
    පොඩි ලමයෙක්ට ඉගෙනගන්න දෙයක් නෑ,
    ටයි මාමේ මගේ ලමාවිය සුන්දර කරන්න දායක වුනාට
    ඔබට පින්

    :yes::yes::yes::yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ටයි මාමේ ඔබට නිවන් සුව නොපතමි....!
    යලිත් අප අතර ඉපිද අප සමාජය වෙනුවෙන් පෙරටත් වඩා සුවිශාල වැඩ කොටසක් කිරීමට වාසනාව ශක්තිය ලැබේවායි පතමි.....!
    දොස්තර හොද හිත, හා හා හරි හාවා ,පිස්සු පුසා, සුරගන කතා කරලිය, හදයා අප හිත්වල තියෙන තාක්කල් ඔබ අමරණියයි ටයි මාමේ.....!
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    ගල්පාත මහත්තයා;11179976 said:
    අපිත් ඒ කාලේ ජාතික රුපවාහිනිය වටා රොක් වුනා
    ටයි මමාගේ කාටුන් වලටයි,
    ලස්සන කතන්දර අහන්නයි,
    එවගෙන් පුංචි අපිට ගන්න ආදර්ශ එමටයි,
    දැන් යන කාටුන් කතාවල විහිලුව විතරයි,
    පොඩි ලමයෙක්ට ඉගෙනගන්න දෙයක් නෑ,
    ටයි මාමේ මගේ ලමාවිය සුන්දර කරන්න දායක වුනාට
    ඔබට පින්

    :yes::yes::yes::yes::yes:
     
    SaLiTHaS77

    Well-known member
  • ටයි මාමේ ඔබට නිවන් සුව නොපතමි....!