ටයි_මාමේ

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ටයි මාමාගේ නිර්මාණ බලලා ඒ එක්ක ලොකු වෙච්ච කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නෙ, ඔබතුමාගෙන් අපේ රටට වුන සේවය කියල නිම කරන්න බැහැ.. අපේ රටේ කිසිම වැඩකට නැති දේශපාලුවොයි, මැරයොයි, අමන කලාකාරයොනුයි වර්ණනා කරන්න සිංහල භාෂාවේ තියන හොන්ඩම වචන ටික භාවිතා කරල ඉවර නිසා ඔබතුමා වගේ කෙනෙක්ගෙ ගුණ කියන්න මට වචන හොයාගන්න, ඔබ තුමාට වගේ හසල සිංහල දැනුමක් නැති නිසා මට කියන්න තියෙන්නෙ "විශිෂ්ඨයි

    :yes::yes::yes:
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ම ඊයේ ගියා ටයි මාමව බලන්න.ටයි මාම මල් ගොඩාක් මැද්දේ සුවපහසු නින්දක වැටිලා වගේ .එදා අපිව ගොඩාක් හිනස්සපු එයා අද අපි යනකොට සද්දයක් නැ.එත් මුනේ තිබ්බ ප්‍රසන්න බව නම් පොඩ්ඩක් වත් අඩු නැ.ආදරනීය ටයි මාමේ

    ඔබට නිවන් සුව !