ටයි මාමාට නිවන් සුව.. :(
N naveenlakdeep Member Mar 12, 2008 274 10 0 41 Gampaha Oct 17, 2011 #22 samadanaye sethapewa.....obata moksuwa...!!!!!!
rnb666 Junior member Mar 9, 2011 38 22 8 RMG Oct 17, 2011 #23 aniwaryen me wage cartoon ayeth hadeida manda lankawe ape podi kale surangana lokayak karapu tai mamata niwan suwa....!
aniwaryen me wage cartoon ayeth hadeida manda lankawe ape podi kale surangana lokayak karapu tai mamata niwan suwa....!
bigsmoke239 Well-known member Jan 14, 2010 1,837 147 63 ගෙදර Oct 17, 2011 #26 DURApix said: අනිවා මචං ස්ටීව් ජොබ්ස් වගේම ටයි මාමා අපට ගොඩක් දේවල් දීපු කෙනෙක්.. අපෙ ටයි මාමාට නිවන් සුව ලැබේවා!! Click to expand... sirawata
DURApix said: අනිවා මචං ස්ටීව් ජොබ්ස් වගේම ටයි මාමා අපට ගොඩක් දේවල් දීපු කෙනෙක්.. අපෙ ටයි මාමාට නිවන් සුව ලැබේවා!! Click to expand... sirawata
pannisl Well-known member Oct 12, 2008 551 252 63 Oct 17, 2011 #28 අපේ ටයි මාමා අපිට දිපු දේවලුයි, දැන් ළමයින්ට ලැබෙන දේවලුයි අතර ලොකු වෙනසක් තියනව. දැන් ඉන්න ළමයින්ට ඇහෙන්නෙ කුනුහරප. හැබැයි අපේ ළමා කාලයේ අපි ගොඩක් ලස්සන නිර්මාණ රස වින්ඳ. ටයි මාමේ,, අපේ ළමාකාලය සුන්දර කරාට ඔබට ගොඩක් පින්. ඔබට නිවන් සැප ලැබේවා...!!!!!
අපේ ටයි මාමා අපිට දිපු දේවලුයි, දැන් ළමයින්ට ලැබෙන දේවලුයි අතර ලොකු වෙනසක් තියනව. දැන් ඉන්න ළමයින්ට ඇහෙන්නෙ කුනුහරප. හැබැයි අපේ ළමා කාලයේ අපි ගොඩක් ලස්සන නිර්මාණ රස වින්ඳ. ටයි මාමේ,, අපේ ළමාකාලය සුන්දර කරාට ඔබට ගොඩක් පින්. ඔබට නිවන් සැප ලැබේවා...!!!!!
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Oct 17, 2011 #31 Niwan suwa tite Mame.............!!!
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Oct 17, 2011 #32 ටයි මාමේ ඔබට නිවන් සුව!
P pradeepj Member Mar 24, 2008 52 1 0 Oct 17, 2011 #35 obata niwan suwa athweewa!....................................
M Mr yatiyanthota Member Oct 17, 2011 11 0 0 Oct 17, 2011 #38 ටයි මහත්තයා නියම වැඩකාරය...........................
urajdrlk Well-known member Jul 6, 2006 102,072 3,513 113 Inside Your Laptop ;) Oct 17, 2011 #40 රටට නැති වෙන්නෙම, රටට වැඩක් කරපු මිනිස්සු......!!