ටවර් හෝල් එක ළඟ parking

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    සිහලු . ටවර් හෝල් එකේ drama එකක් බලන්න යන්න වාහනේ ඒ ළඟ පර අයිනේ park කරලා යන එක අවුල්ද ? පංචිකාවත්ත හින්ද ෂොට් එක දීල තියෙයිද ? ඒ අවට ටිකක් සේෆ් park කරලා යන්න තැනක් තියනවද ?
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    Othana park karanna epa.

    Paren eha patte trace eke park karapan. Nattan maradana policiya issaraha paid parking ekak tibba.
    trace එකේ දාල ගියාට අවුලක් නැද්ද ? උන් කෙස් දාන්නේ නැද්ද ?
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,125
    3,061
    113
    trace එකේ දාල ගියාට අවුලක් නැද්ද ? උන් කෙස් දාන්නේ නැද්ද ?
    Ethana office set ekak ne tiyenne. Auwlak nathi wei.

    Ethana public events walata rent out karanawath ekkane
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    trace එකේ දාල ගියාට අවුලක් නැද්ද ? උන් කෙස් දාන්නේ නැද්ද ?
    trace eka athulata pass nathiwa yanna denne na neda.
    Interview ekak thiyanawa kiyala gihin car eka park karapan. company name eka ahuwot code gen kiyapan.