ටවුන් එකේදි බොකක් සෙට් උනොත්

gepa

Well-known member
  • කෝරලේමහත්තයා;13147222 said:
    2)කඩේ ලැට් එකේ බොක දාල අවසන් වෙලා වතුර නැත්තතං මචං..කලිසම එහෙම්මම ඇඳන් ඉවරවෙලා පලයන් ටවුමෙ තියන කාර්ගිල්ස් ෆුඩ් සිටි

    තූ විතරක්.. ඕක්...

    බොක රෙද්දේ ගැවිලා තිබුනත් ශේප් එකේ ෆුඩ් සිටියෙ ලැට් එකේ කරාමෙන් හොදගන්න පුලුවං මචං...අන්න වතුර..එනව ගොජ ගොජ ගාලා...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් නාගරික හා ආරක්ෂක අමාතංශ්‍යයෙන් හදපු ඒවත් හොදයි හොදට ක්ලින් කරලා තියෙනවා හැබැයි මේවා නම් කොලබ විතරයි තියෙන්නේ.පොඩ්ඩක් නවීන පන්නයට හදලා තියෙන හින්ද ගොඩක් එවුන් යන්නෙත් නෑ ගාන වැඩි ඇති කියලා හිතලා‍.
     

    acPower

    Junior member
  • Feb 19, 2015
    101
    13
    18
    Colombo
    සිරා පොස්ට් එක මචන්.... (Y) මට එක දවසක් බොකක් සෙට් වෙලා public එකකට ගිය විතරයි බොක බර නැතුව ගියා බන් මටත් හිතා ගන්න බැ මොකක්ද උනෙ කියලා ආපහු බොක සෙට් උනේ පැයකට විතර පස්සේ..
     

    gepa

    Well-known member
  • දැන් නාගරික හා ආරක්ෂක අමාතංශ්‍යයෙන් හදපු ඒවත් හොදයි හොදට ක්ලින් කරලා තියෙනවා හැබැයි මේවා නම් කොලබ විතරයි තියෙන්නේ.පොඩ්ඩක් නවීන පන්නයට හදලා තියෙන හින්ද ගොඩක් එවුන් යන්නෙත් නෑ ගාන වැඩි ඇති කියලා හිතලා‍.
    ;)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙම දැන්වීමක් ගහල තිබුනොත් කවුන්ටරේ ගාව රීLා
    බිල් රෝලකින් පු* පිහිදාගෙන එනවා.

    :lol:

    යකෝ හරියට උන් ෆුඩ් සිටි දාලා තියෙන්නේ උඹලට !@# වගේ! :lol: :lol: