ටවුන් එකේදි බොකක් සෙට් උනොත්

3rd_Eye

Member
මචන් උදේ පාන්දර කොළඹ එද්දී බස් එකේඩි සෙට් උනොත් මොකද කරන්නේ.මම කියන්නේ මේ 6.30- 7 අතර කාලය කඩවල් වහල.මේ වෙලාවට හරි අසරණයි.
 

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    ane manda machan me public toilets pavichi karana minisu dane nathi inda thamai ovata ohoma vela tiyene. Minissu harima arthmarthakami dankale. Thamange vade kara flush karana onivath naha giya. Meva venas karagane nathuva rata hadaganna amarui. Ape elakiriye api deshapalanaya karanava ho gala mevage deyak hadanna apitavath uvamanavak nahane.
     

    gepa

    Well-known member
  • මචන් උදේ පාන්දර කොළඹ එද්දී බස් එකේඩි සෙට් උනොත් මොකද කරන්නේ.මම කියන්නේ මේ 6.30- 7 අතර කාලය කඩවල් වහල.මේ වෙලාවට හරි අසරණයි.

    බස් එකේදි නම් ඉවසන්නම බැරි උනොත් ටිකක් මොන්ගල් වගේ ලයින් එකක් දාලා කලිසමේම රීපන්.හොඳ කහ ගැහෙනකන්.. එතකොට මිනිස්සු නහය වහගෙන උබ දිහා අනුකම්පාවෙන් බලයි..
     

    3rd_Eye

    Member
    බස් එකේදි නම් ඉවසන්නම බැරි උනොත් ටිකක් මොන්ගල් වගේ ලයින් එකක් දාලා කලිසමේම රීපන්.හොඳ කහ ගැහෙනකන්.. එතකොට මිනිස්සු නහය වහගෙන උබ දිහා අනුකම්පාවෙන් බලයි..

    :shocked::shocked::shocked::shocked::shocked: යකෝ උදේට වැඩට යනවා හැමදාම දන්නා සෙට් ඉන්නවා බස් එකේ කතා කරන්නේ අනති උනාට.:frown::frown: දුප් මොනාද යකෝ මේ උත්තර
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,934
    6,599
    113
    ගග අද්දර
    දවසක් බස් එකකුයි වැන් එකකුයි පුරෝලා ඇවිත් ෆුඩ් සිටියට ගිය බොක දාන්න. පොෂ් සෙට් එකක්. එදා නම් වල උතුරන්න ඇති.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කෝරලේමහත්තයා;13139673 said:

    ඉදගන්න එපා මෙන්න බඩු...මී හරක් කූඩැල්ලා


    imagesjpeg.jpg

    ඊයා යකෝ...:baffled:
    මම හිතුවේ දාපු එක අතෙ තියන් ඉන්නව කියල..
    :lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රෙන්න බරන් ගෙදර යනකන්
    ඉන්න බැරිනම් ෆුඩ් සිටන්
    හූ තිය තියා රිලිස් බරන්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔන්න එහෙනං යන එන ගමං බොකක් සෙට් උනොත් කාර්ගිල්ස් ෆුඩ් සිටි හොඳේ
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    ලෝඩ් වෙන බෙට්ට ඇතුලට යනවා මේකක ඉඳගත්තොත් :D:D:D:yes::yes::yes::yes:


    ඒ විතරක් නෙමෙයි කීල්ස් සහ පිට්සා හට වලත් බොක දන්නා පුළුවන්