සාමාන්‍යෙයන් වැඩිපුර ආදායමක් අාවොත් මම පුරුද්දක් හැටියට බියර් එකක් බොනව
ඒවගේ අදත් බියර් එකක් ගත්ත මේ දවස්වල ලංකාවෙ බියර් වෙලද පොලතුල දැඩි බියර් හිගයක් තියෙව එ පසුගිය ගංවතුර නිසා ලංකාවේ පුදාන බියර් නිෂ්පාදනාගාරයක් අකර්මනය උන නිසා
ඉතිං ඔය තත්වය උඩ මම ගත්තෙ නුපුරුදු කිරි වර්ගයක නමින් තියෙන බියර් එකක් ඒක බොද්දි මට බිල පුරුදු අරක්කු වර්ගයක රසක් ආව බියර් ටි්න් එක බිල ඉවර වෙලා විනාඩි 10 ගියේ අමර පදන් කියපන්කො මට පේ්න්නෙ මුං අවසතාවෙන් පුයෝජන අරං බියර් හදන්නෙ කලවන් කරල තාමත් අම්බ වෙරි ඕයි