රස්සාවට ඕක කරන එකයි, පාවිච්චි කරන එකට ඕක දාගන්න එකයි දෙකක් බන්අපි ඇප් සොෆ්ට්වෙයා හදනවා බං. අථත්ම අප්ඩේට් ආපු ගමන්ම දාල full Q&A ඒකක් යනවා ප්‍රඩක්ෂන් ඇප් අළුත් අප්ඩේට් ඒකත් ඒක්ක හරියට වැඩද බලන්න.
රස්සාවට ඕක කරන එකයි, පාවිච්චි කරන එකට ඕක දාගන්න එකයි දෙකක් බන්අපි ඇප් සොෆ්ට්වෙයා හදනවා බං. අථත්ම අප්ඩේට් ආපු ගමන්ම දාල full Q&A ඒකක් යනවා ප්‍රඩක්ෂන් ඇප් අළුත් අප්ඩේට් ඒකත් ඒක්ක හරියට වැඩද බලන්න.
ඒ ලබ්බ ඩවුන්ලෝඩ් කරන්න පුදපු ඩේටත් එකක් ඕක මොකක්දඒකත් නිකන් විමන්ගයාගෙ වැල ෆෝල්ඩරේ වගේ ඕයි..
ආපු ගමන් දාගන්න උන් තරම් රට හරක් නෑ මේ ලොකේ. යකෝ .1 version එක එනකන් වත් හිටපන්, නැත්තන් ඉතින් එන එන bug එක ගැන search කර කර හිටපන්.![]()
![]()
ඔය කියන තරං ඕවයෙ බග්ස් එන්නෙ නැහැ. මාත් මැක් එකට ආපු ගමන් දාගත්තා තාම කිසිම අවුලක් අහු උනේ නැහැ. ඉස්සර සමහර වෙලාවට developer tools කෙලවෙනවා දැන් එහෙම වෙනවත් හරිම අඩුයි.රස්සාවට ඕක කරන එකයි, පාවිච්චි කරන එකට ඕක දාගන්න එකයි දෙකක් බන්
ow mn personal lap ekatai phone ekatai dekatm damma tham kisi aulk une naඔය කියන තරං ඕවයෙ බග්ස් එන්නෙ නැහැ. මාත් මැක් එකට ආපු ගමන් දාගත්තා තාම කිසිම අවුලක් අහු උනේ නැහැ. ඉස්සර සමහර වෙලාවට developer tools කෙලවෙනවා දැන් එහෙම වෙනවත් හරිම අඩුයි.
දැන් ඕන කෙනෙක්ට පබ්ලික් බීටා එක දාගන්න පුලුවන් නිසා ගොඩක් අය පබ්ලික් බීටා දාගෙන බලනවා ඒක නිසා ඉස්සර වගේ ෆයිනල් රිලීස් එකේ බග්ස් එනවා හරි අඩුයි
පබ්ලික් බීටා හැම කෙනාටම දාන්න බැරි කාලයක් තිබුනා ඒ කාලෙ නං ටිකක් අවුල් ආවා ඒත් පබ්ලික් බීටා එක ඕන කෙනෙක්ට දාන්න දුන්නට පස්සෙ එහෙම ලොකු issues ආවෙම නැති තරං නේ.
කතාව නම් ඇත්ත. හැබැයි මේක නම් කාලෙකින් ආව ස්ටේබල්ම රිලීස් එක. public beta දාල බැලුව minor bugs ටිකක් ඇරුනම අව්ලක් තිබ්බේ නෑආපු ගමන් දාගන්න උන් තරම් රට හරක් නෑ මේ ලොකේ. යකෝ .1 version එක එනකන් වත් හිටපන්, නැත්තන් ඉතින් එන එන bug එක ගැන search කර කර හිටපන්.![]()
![]()
ui eka chora karala dalada...? thama update kare ne...Math damma okkotama loku awlak na
But UI eka ugly. Icons, borders, title bars ehema loku wadi