අඩෝ ටික්ටොක් කියන්නේ පුක හොලව හොලව නටන එකක් කියල මෙච්චර දවස් හිතාගෙන හිටියේ.. ආතලුත් නැතුවම නෙමේ නේ..
ඔක අදමයි දැක්කේ බන්..ආතල් කෙසේ වෙතත් ,අන්තිම ටිකට තවම හිනා...අඩෝ උබලට මේවත් ආතල්ද බං?![]()
mona wage ewada..ekak dekak shere karapan balanna...mechchara kal giyema nathi ekak oka..Tik tok eken igena ganna kenekta igena ganna godak dewal tye pita rata userslage ehema machan.
DIY,photography tricks wage keywords gahala balannakoඔක අදමයි දැක්කේ බන්..ආතල් කෙසේ වෙතත් ,අන්තිම ටිකට තවම හිනා...
mona wage ewada..ekak dekak shere karapan balanna...mechchara kal giyema nathi ekak oka..
------ Post added on Dec 19, 2021 at 12:21 AM