ගෑනුන්ගෙන් ආතල් ගන්න විදියක්.. උබලත් ට්‍රයි කරපන්..

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මේව ඔෆිස්වල කරන එක හරිද නැද්ද මම දන්නෑ..
    මම මෙක කරන්නෙ ජිම් එකේ.

    මේ ආතල් එක මට මුලින් සේට උනේ අහම්බෙන්..
    ඒ දවස්වල මට මේක ටිකක් වදයක් වෙලා තිබ්බෙ..
    පස්සෙ මේක දැන් ආතල් එකකට මම හරව ගත්ත..

    උබලත් ට්‍රයි කරපන් සුපිරි ආතල් එකක් ගත්ත හැකි..

    අනිත් එක කියන්න ඕන මේකෙන් ගෑනුන්ගෙ තියෙන අමුතු ගති ලකෂන ටිකක් මම ඉගෙන ගත්ත..
    බලන් යද්දි මේ ගති ලක්ෂන එකෙක්ගෙ දෙන්නෙක්ගෙ විතරක් නෙමේ ඔක්කොගෙම තියෙනව බං..

    මේකයි සීන් එක..

    ගෑනු හිතන් ඉන්නේ උන් හෙන උසස් උන් කියල. නලලෙ තියෙන් ඉන්නෙ..
    මුන් දොර ඇරගෙන එන්නෙ හෙන ගැම්මට. අලි එකෙන් එහා මෙහා යන්නෙ..
    ඒත්..

    සතේකට ගනන් ගන්නැති උනාම ටික ටික උන් මගෙන් බලෙන් ඇටෙන්ෂන් ගන්න හදනව. උන් යාලුවො සේට එකක් ආවම..
    තනිකරම බලහත්කාරකමට වගේ එන්නෙ බං. එක කෙලියයිත

    උන් කන්නාඩියෙන් බලන් පුක වන වන යනව ටීෂර්ට් එක උස්සගෙන මට පුක පෙන්න. නැත්නම් වෙන එකෙක්ට කියනව මම බලනවද කියල බන්න..
    හෙන ආතල් බං..

    උබලත් මේක ට්‍රයි කරපන්.. කරන්න තියෙන්නෙ සතපහකට උන්ට ඇටෙන්ෂන් නොදී ඉන්න. උන් බැල්ලියො වගේ පස්සෙන් එන්නෙ..
    උන්ට ඒක හරියට ගේම් එකක් වගේ..

    කැරි ආතල් ඕයි..
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    ms2tnDP.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    මොකද්ද දැන් ට්‍රයි කරන්න ඕනේ ?
    සතපහකට ගනන් ගන්නේ නෑ වගේ පෙන්නන එක ද ?

    උබත් ඔය බොරුවට ඉදල අටෙන්ෂන් ගන්න තමයි ට්‍රයි කරන්නේ . ගණන්ගන්නේ නැති කොහොමත් ගණන් ගන්නේ නෑ .
    ගණන්ගන්නේ නෑ වගේ ඉදල පස්සෙන් එනකන් බලන් ඉන්නව කියන්නේ අර ගෑනු හොරෙන් බලනවද කියන වැඩේමයි උබත් කරන්නේ 🥱
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මොකද්ද දැන් ට්‍රයි කරන්න ඕනේ ?
    සතපහකට ගනන් ගන්නේ නෑ වගේ පෙන්නන එක ද ?

    උබත් ඔය බොරුවට ඉදල අටෙන්ෂන් ගන්න තමයි ට්‍රයි කරන්නේ . ගණන්ගන්නේ නැති කොහොමත් ගණන් ගන්නේ නෑ .
    ගණන්ගන්නේ නෑ වගේ ඉදල පස්සෙන් එනකන් බලන් ඉන්නව කියන්නේ අර ගෑනු හොරෙන් බලනවද කියන වැඩේමයි උබත් කරන්නේ 🥱
    නෑ බං සිරි කයන්නෙ.
    මට උන දේවල් වගයක් නිසා මට ගෑනු එපා වෙලා ඉන්නේ.

    මම සිරාවට කෙයා කරන්නෑ ගෑනු ගැන. මට උන්ගෙන් ඇටෙන්ෂන් ලැබුනත් එකයි නැතත් එකයි.

    මේක ආතල් කිව්වෙ බන් උන් කරන වැඩ වලට. උන් හරියට කාඩ් අතක, එක එක තුරුම්පුව දානව වගේ එක එක මගුල් කරනව ඇටෙන්ෂන් ගන්න.

    මුලින් ඇටෙන්ෂන් හොයන්නෑ වගේ රගපු කෙල්ලො පවා පස්සෙ පස්සෙ ට්‍රයි කරනව ඇටෙන්ෂන් ගන්න.

    පට්ට ආතල් එකක් ගත්ත හැකි.

    උබට කරන්න තියෙන්නෙ උන්ව තනිකර ඉග්නෝර් කරන එක. අයි කන්ටැක්ට් කරන්න එපා. උන්ගෙ දිහා බලන්න එපා. කතාවට යන්න එපා. උබේ වැඩක් බලන් ඉදපන්. එතකොට බලපන් වෙන දේ.. කැරි ආතල් ඕයි.
     
    • Like
    Reactions: shamil45

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    722
    93
    මේකේ නම් පොඩි අත්තක් තියනවා
    මටත් ඕක meter වෙලා තියනවා
    පෙරේද gym ගිය වෙලේ ගැනියෙක් හිටියා
    මම ආපු වෙලේ ඉදන් මුණ බැලුවෙත් නැහැ වත් නැහැ
    මාත් පඩේ කට ගණන් ගත්තේ නෑ , බැලුවේ වත් නැහැ ලොකු ලස්සනකුත් නැති හඬ, නළලේ තියන් හිටියේ
    ඊට පස්සේ මම warm up ටික කරලා පහලට ආව
    මේකිත් ටිකකින් පහලට ආව
    ටිකකින් මෙකි මගේ දිහා බලනවා, මට mirror එකෙන් බලද්දී හොඳට තේරෙනවා
    මම bence එක සෙට් දෙකක් ගැහුවම එකී ඇවිත් ඉවරද කියලත් ඇහුව
    කොහොම හරි යනකොට bye කියාගෙනම ගියේ

    උබ ශාරුක් කාන් වගේ එකෙක් නම් එකිම ඇවිත් උබට කතා කරයි
    කොහොම හරි, උබ normal ලූකින්ග් එකෙක් නම් උබට කෙල්ල ඇවිත් මුලින් කතා කරන්නේ නෑ
    මුලින් ගණන් නොගෙන, ඉදල ඒකි පොඩ්ඩක් බලපු ගමන් chance එකක් ගනින් talk කරලා ගේම ගහපන්
    උබ ugly asf mofo කෙනෙක් නම් ඉතින් no chance, උබට පොඩ්ඩක් කැපිල පෙන්න මොනවා හරි කරන්නම වෙනවා
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    තොපි කලුයි කැතයි බඩයි නම් මූ කියන ඒවා අහලා ඒවා කරන්නෙපා තොට සදාකාළිකව තනිකඩ කලුවෙක් විදියට තමයි ඉන්න වෙන්නෙ.. :lol::D

    තො ගැන එතකොට යාලුවො එක්ක කතා වෙන්නේ බලපන්කො අර කලු කැත හිකනලා විද්යාමාන කරන තේජස බලපන්කො කියලා..
     
    me inne.
    mun hithan inne mama pacha kelinawa kiyala.lol

    තොපි කලුයි කැතයි බඩයි නම් මූ කියන ඒවා අහලා ඒවා කරන්නෙපා තොට සදාකාළිකව තනිකඩ කලුවෙක් විදියට තමයි ඉන්න වෙන්නෙ.. :lol::D

    තො ගැන එතකොට යාලුවො එක්ක කතා වෙන්නේ බලපන්කො අර කලු කැත හිකනලා විද්යාමාන කරන තේජස බලපන්කො කියලා..
    huththo eka. kaka hitapu apple kaallath hira una ban. lol
    ------ Post added on Jun 9, 2025 at 11:00 AM
     
    • Like
    Reactions: oOopSie

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    I have the experienced the same. Women like the mystery. But you need one of these.

    1) Looks
    2) Cool car
    3) Money

    If you don’t have any, this advice is not for you.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    මේව ඔෆිස්වල කරන එක හරිද නැද්ද මම දන්නෑ..
    මම මෙක කරන්නෙ ජිම් එකේ.

    මේ ආතල් එක මට මුලින් සේට උනේ අහම්බෙන්..
    ඒ දවස්වල මට මේක ටිකක් වදයක් වෙලා තිබ්බෙ..
    පස්සෙ මේක දැන් ආතල් එකකට මම හරව ගත්ත..

    උබලත් ට්‍රයි කරපන් සුපිරි ආතල් එකක් ගත්ත හැකි..

    අනිත් එක කියන්න ඕන මේකෙන් ගෑනුන්ගෙ තියෙන අමුතු ගති ලකෂන ටිකක් මම ඉගෙන ගත්ත..
    බලන් යද්දි මේ ගති ලක්ෂන එකෙක්ගෙ දෙන්නෙක්ගෙ විතරක් නෙමේ ඔක්කොගෙම තියෙනව බං..

    මේකයි සීන් එක..

    ගෑනු හිතන් ඉන්නේ උන් හෙන උසස් උන් කියල. නලලෙ තියෙන් ඉන්නෙ..
    මුන් දොර ඇරගෙන එන්නෙ හෙන ගැම්මට. අලි එකෙන් එහා මෙහා යන්නෙ..
    ඒත්..

    සතේකට ගනන් ගන්නැති උනාම ටික ටික උන් මගෙන් බලෙන් ඇටෙන්ෂන් ගන්න හදනව. උන් යාලුවො සේට එකක් ආවම..
    තනිකරම බලහත්කාරකමට වගේ එන්නෙ බං. එක කෙලියයිත

    උන් කන්නාඩියෙන් බලන් පුක වන වන යනව ටීෂර්ට් එක උස්සගෙන මට පුක පෙන්න. නැත්නම් වෙන එකෙක්ට කියනව මම බලනවද කියල බන්න..
    හෙන ආතල් බං..

    උබලත් මේක ට්‍රයි කරපන්.. කරන්න තියෙන්නෙ සතපහකට උන්ට ඇටෙන්ෂන් නොදී ඉන්න. උන් බැල්ලියො වගේ පස්සෙන් එන්නෙ..
    උන්ට ඒක හරියට ගේම් එකක් වගේ..

    කැරි ආතල් ඕයි..
    අලි එකෙන් එහා මෙහා යන්නෙ..

    daraz ekenut gannawa okun..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    මම bence එක සෙට් දෙකක් ගැහුවම එකී ඇවිත් ඉවරද කියලත් ඇහුව
    කොහොම හරි යනකොට bye කියාගෙනම ගියේ

    උබ ශාරුක් කාන් වගේ එකෙක් නම් එකිම ඇවිත් උබට කතා කරයි
    Hi ශාරුක්!
     
    • Haha
    Reactions: Sandy_Fdo

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    722
    93
    Hi ශාරුක්!
    මම ශාරුක් නෙමේ ශාරුක් කන්නන්ගර වගේ
    හැබැයි කැත වුනත් , අඩි 6 ක්,
    මාත් එක්ක වචන දෙකයි කතා කලේ, හැබැයි මම ටෝක්ස් කළා නම් තව සෙට් කරගන්න තිබ්බා
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    මම ශාරුක් නෙමේ ශාරුක් කන්නන්ගර වගේ
    හැබැයි කැත වුනත් , අඩි 6 ක්,
    මාත් එක්ක වචන දෙකයි කතා කලේ, හැබැයි මම ටෝක්ස් කළා නම් තව සෙට් කරගන්න තිබ්බා
    Congratulations broh! අපි නම් ඔය කාම ලෝකෙට ආස කරන්නෙ නෑ දැං 🙏
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,484
    13,145
    113
    🌎
    කොහොම හරි යනකොට bye කියාගෙනම ගියේ

    උබ ශාරුක් කාන් වගේ එකෙක් නම් එකිම ඇවිත් උබට කතා කරයි
    කොහොම හරි, උබ normal ලූකින්ග් එකෙක් නම් උබට කෙල්ල ඇවිත් මුලින් කතා කරන්නේ නෑ
    යටි පෙල අර්තය තේරුනා
     
    • Like
    Reactions: oOopSie

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මම ශාරුක් නෙමේ ශාරුක් කන්නන්ගර වගේ
    හැබැයි කැත වුනත් , අඩි 6 ක්,
    මාත් එක්ක වචන දෙකයි කතා කලේ, හැබැයි මම ටෝක්ස් කළා නම් තව සෙට් කරගන්න තිබ්බා

    කවුදෝ එකෙක් කියල තිබ්බ කෙල්ලෝ කොල්ලන්ගෙ ලස්සන දකින්නෙ කොල්ලො කොල්ලන්ගෙ ලස්සන මනින විදියට නෙවි කියල.