සුන්දර ඒජන්තවරුනේ
පොඩී සුන්දර මෙශරිං ඩිවයිස් එකක් වගේ එකක් තියේ බේසෝස් මාමගෙ කඩෙං ගෙන්න ගන්න. තම්බපන්නියට විකුනුම්කරු නැව්ගත කොරන්නෙ නැතුවා.
එමනිසා, ප්රෙස්ටො, පෙට්ටිපෙට්ටි, ඈන්ඩ් ෆිට්ස් කියලා ලබ්බකිං මේල් දාලා ඇහුවා ගෙන්න ගන්න කැන් ද කියලා.
ප්රෙස්ටො, පෙට්ටි පෙට්ටි එකෙන් සද්ද බද්ද නෑ
ෆිට්ස් කියන එකෙන් නම් සනික රිප්ලයි කරා බැට්රි තියේනං බෑ කියලා
කරුමෙට මේ ඩිවෛස් එකෙ බැට්රියක් එනවා, ගලවන්න කාන්ට් ටෛප් එකේ
ඉතිං සුන්දරයෝ මට මේක ගෙන්න ගන්න අම්මටසිරි වෙන්නම ශුවර් සර්විස් එකක් තියේද තියේනං මොකක්ද
චක්දේ යුදෙව්!!!