ට්‍රම්පච්චිගෙන් බඩ්ඩක් ගෙනගන්න උපදෙසක්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    සුන්දර ඒජන්තවරුනේ

    පොඩී සුන්දර මෙශරිං ඩිවයිස් එකක් වගේ එකක් තියේ බේසෝස් මාමගෙ කඩෙං ගෙන්න ගන්න. තම්බපන්නියට විකුනුම්කරු නැව්ගත කොරන්නෙ නැතුවා.

    එමනිසා, ප්‍රෙස්ටො, පෙට්ටිපෙට්ටි, ඈන්ඩ් ෆිට්ස් කියලා ලබ්බකිං මේල් දාලා ඇහුවා ගෙන්න ගන්න කැන් ද කියලා.

    ප්‍රෙස්ටො, පෙට්ටි පෙට්ටි එකෙන් සද්ද බද්ද නෑ

    ෆිට්ස් කියන එකෙන් නම් සනික රිප්ලයි කරා බැට්‍රි තියේනං බෑ කියලා

    කරුමෙට මේ ඩිවෛස් එකෙ බැට්‍රියක් එනවා, ගලවන්න කාන්ට් ටෛප් එකේ

    ඉතිං සුන්දරයෝ මට මේක ගෙන්න ගන්න අම්මටසිරි වෙන්නම ශුවර් සර්විස් එකක් තියේද තියේනං මොකක්ද

    චක්දේ යුදෙව්!!!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    Bump

    giphy-9.gif
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    සුන්දර ඒජන්තවරුනේ

    පොඩී සුන්දර මෙශරිං ඩිවයිස් එකක් වගේ එකක් තියේ බේසෝස් මාමගෙ කඩෙං ගෙන්න ගන්න. තම්බපන්නියට විකුනුම්කරු නැව්ගත කොරන්නෙ නැතුවා.

    එමනිසා, ප්‍රෙස්ටො, පෙට්ටිපෙට්ටි, ඈන්ඩ් ෆිට්ස් කියලා ලබ්බකිං මේල් දාලා ඇහුවා ගෙන්න ගන්න කැන් ද කියලා.

    ප්‍රෙස්ටො, පෙට්ටි පෙට්ටි එකෙන් සද්ද බද්ද නෑ

    ෆිට්ස් කියන එකෙන් නම් සනික රිප්ලයි කරා බැට්‍රි තියේනං බෑ කියලා

    කරුමෙට මේ ඩිවෛස් එකෙ බැට්‍රියක් එනවා, ගලවන්න කාන්ට් ටෛප් එකේ

    ඉතිං සුන්දරයෝ මට මේක ගෙන්න ගන්න අම්මටසිරි වෙන්නම ශුවර් සර්විස් එකක් තියේද තියේනං මොකක්ද

    චක්දේ යුදෙව්!!!

    අ‍ැමරිකාව අ‍ැතුළෙ විතරද shipping? සිංගා address එකකට දා ගන්න පුළුවන් නම් ටුවර් යන කෙල්ලෙක් අතේ වගේ මෙහෙට ගෙන්නගෙන උඹට courier කරන්න වගේ එකක් පුළුවන් වෙයි. (උඹ කුරියර් එකට ගෙවල ගනින් මටවත් එ‍්කිටවත් වෙනම සල්ලි ඕන නෑ)

    හැබැයි මොකක්ද කියල පොඩ්ඩක් හරියට කියපන්. Measuring device කිව්වම වඳුරු කුණුහරුප මතක් වෙනවා. 🤣
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    shopandship or aramex try karala balanna. Myus unge tax free address tiyenawa. koktath kapruka thattayagenut quotation ekak request karala ganan compare karala balapan.
    addahබලන්දොනේ දාලා
    bro product aka danna genath dennam
    https://www.amazon.com/dp/B0CSFYTDW...bs&ref_=aa_maas&tag=maas&click_id=amazon&th=1
    මෙව්වා එක ඇහැකිද . බැටරියක් තියේ අස්සේ
    ලංකාවෙ ඩීල් එක එනකම් බලන් ඉන්නෙ.
    කාන්ට් බුන්ගා

    අ‍ැමරිකාව අ‍ැතුළෙ විතරද shipping? සිංගා address එකකට දා ගන්න පුළුවන් නම් ටුවර් යන කෙල්ලෙක් අතේ වගේ මෙහෙට ගෙන්නගෙන උඹට courier කරන්න වගේ එකක් පුළුවන් වෙයි. (උඹ කුරියර් එකට ගෙවල ගනින් මටවත් එ‍්කිටවත් වෙනම සල්ලි ඕන නෑ)

    හැබැයි මොකක්ද කියල පොඩ්ඩක් හරියට කියපන්. Measuring device කිව්වම වඳුරු කුණුහරුප මතක් වෙනවා. 🤣
    මෙසරින් කීවට දිටෙක්ටර් එකක් වගේ
    https://www.amazon.com/dp/B0CSFYTDW...bs&ref_=aa_maas&tag=maas&click_id=amazon&th=1
     
    • Like
    Reactions: IndrajithGamage

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    shopandship or aramex try karala balanna. Myus unge tax free address tiyenawa. koktath kapruka thattayagenut quotation ekak request karala ganan compare karala balapan.
    බුදු අම්මෝ තට්ටයගේ එකේ ඩිවයිස් එක හත්තපන්දාහයි සිපින් අරවා මේවා පනස් පන්දාහයි
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    • Haha
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    මෙෂරින් ඩිවයිස් එකක් කිව්වම මං හිතුවේ කේක් හදන්න මනින්න කියලා
    මූ යකූ.. හම්බයෙක්ද කොහෙද :frown:
    පොඩ්ඩක් ඩාන් ඩූන් උනානේ , වචනේ ආවේ නැනේ ඩිටෙක්ටර් කියලා ඒ වෙලේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,842
    113
    addahබලන්දොනේ දාලා

    https://www.amazon.com/dp/B0CSFYTDW...bs&ref_=aa_maas&tag=maas&click_id=amazon&th=1
    මෙව්වා එක ඇහැකිද . බැටරියක් තියේ අස්සේ

    කාන්ට් බුන්ගා

    මෙසරින් කීවට දිටෙක්ටර් එකක් වගේ
    https://www.amazon.com/dp/B0CSFYTDW...bs&ref_=aa_maas&tag=maas&click_id=amazon&th=1

    Address එක inbox දාන්නම්.