එල්ලන්න ඕනේ නැහැ. ඇෆ්ගනිස්ථායේ වගේ කරලා දැන්මත් ඇතිඉරානේ ට ගහන්න පුළුවන්, ගහලා අල්ලාගෙන ඉන්න බැහැ.
අපෝ ඔය නාකි පෙඩෝ මූසලයා ගැන මොන මෙගා ත්‍රෙඩ් ද..ලෝකෙටම මූසලයි ඕකා දින්න දවසේ ඉඳන්..
ට්‍රම්ප් කෙසේ වෙතත් මේ ගෑණි නොදිනන එක මට නම් හොඳයි
නෑ බන් කීයටවත් එහෙම බලු විදියට හිතන්නේ නැහැ අපි. උඹ හිතන්නේ පාණ්ඩුවට විරුද්ධයි කියන්නේ රටේ හතුරෝ කියලද? කාලයක් කැරි ජෙප්පෝ එහෙම හිතල මිනී මැරුවා.ඔව් ඉතිං උඹල කොහොමත් ට්‍රම්ප්ට කැමතියි ලංකාවටත් tariff ගහපු නිසා..
නෑ බන් කීයටවත් එහෙම බලු විදියට හිතන්නේ නැහැ අපි. උඹ හිතන්නේ පාණ්ඩුවට විරුද්ධයි කියන්නේ රටේ හතුරෝ කියලද? කාලයක් කැරි ජෙප්පෝ එහෙම හිතල මිනී මැරුවා.
මූ තම්බියෙක් බං.
ඒ ඇරියස් එක ට්‍රම්ප් එක්ක ගන්නෙ.
@Bitter Truth නානට ගූ ගිහින් ඉන්නේ ට්‍රම්ප්පච්චි ඊලඟට මොකක් කරයිද කියලා![]()




නෑ බන් කීයටවත් එහෙම බලු විදියට හිතන්නේ නැහැ අපි. උඹ හිතන්නේ පාණ්ඩුවට විරුද්ධයි කියන්නේ රටේ හතුරෝ කියලද? කාලයක් කැරි ජෙප්පෝ එහෙම හිතල මිනී මැරුවා.
පල පල අපි නොදන්න කුරුස ටොයියෝ..තොපි තමයි මේ රටට හෙණේ..JR කාරය රටට කරපු හරිය මතකයිනේ අපිට..![]()
![]()
ජේආර් ජෙපි ගෝත හැත්තට සමාව නොදී අර ආජන්ටිනාවේ කළා වගේ ප්ලේන් එකක දාගෙන ගිහින් මූදට අතෑරියා නම් අද මේ රට සුරපුරයක්.
ජවිපෙ කියන්නේ ආණ්ඩුබලයක් නැතිව තුණ්ඩුකෑල්ලෙන් රට බයකරගෙන උන්ගේ නායකන්ට හිතුනම මරණ දඬුවම පනවල රටක් වටිනා මිනිස්සු මරවපු පක්ෂයක්. නමුත් ජේආර් කියන්නේ රටේ ජනාධිපති. ඔය දෙකේ වෙනස තෙරුන්ගන්න බැරිද උඹට?JVP මිනීමරුවෝ කියන ඵකාට JR මිනීමරුවා කියන්න දිව නැමෙන්‍නේ නෑ..පුදුමයක් නෑ ලෝකෙම අවුලවන ට්‍රම්ප් වගේ පිස්සු නාකියෙක්‍ට නේ කඩේ යන්නේ..
![]()
ජවිපෙ කියන්නේ ආණ්ඩුබලයක් නැතිව තුණ්ඩුකෑල්ලෙන් රට බයකරගෙන උන්ගේ නායකන්ට හිතුනම මරණ දඬුවම පනවල රටක් වටිනා මිනිස්සු මරවපු පක්ෂයක්. නමුත් ජේආර් කියන්නේ රටේ ජනාධිපති. ඔය දෙකේ වෙනස තෙරුන්ගන්න බැරිද උඹට?
කවුද බන් ජේ ආර් මරවපු මිනිස්සු? මට නම් පෙන්වන්න පුළුවන් ජවිපෙ මරවපු මිනිස්සු. කොටින්ම කිව්වොත් නම් වශයෙන් කියන්නත් පුළුවන්. මාත් එක්ක 1 වසරේ ඉඳල ඉස්කෝලේ ඉගනගත්ත මගේ හොඳම යාලුවාගේ තාත්තා මැරුවේ ජවිපෙ උන්. අපි තාත්තා එක්ක ගමන් යද්දී අර කොල්ලා තාත්තාගේ අඩුව පුරවන්න වැඩ කළා. අදටත් මම කල්පනා කරනවා ඒ ගැන.ඉතිං ජනාධිපති ට පුළුවන්ද මිනිිිස්සු මරන්නනන..අහ් අමතක වුනා ට්‍රම්ප්ට නේ කඩේ යන්නෙ..උෟත් උගේ රටේම මිනිස්සු මරන සක්කිලියෙක් නේ.
කවුද බන් ජේ ආර් මරවපු මිනිස්සු? මට නම් පෙන්වන්න පුළුවන් ජවිපෙ මරවපු මිනිස්සු. කොටින්ම කිව්වොත් නම් වශයෙන් කියන්නත් පුළුවන්. මාත් එක්ක 1 වසරේ ඉඳල ඉස්කෝලේ ඉගනගත්ත මගේ හොඳම යාලුවාගේ තාත්තා මැරුවේ ජවිපෙ උන්. අපි තාත්තා එක්ක ගමන් යද්දී අර කොල්ලා තාත්තාගේ අඩුව පුරවන්න වැඩ කළා. අදටත් මම කල්පනා කරනවා ඒ ගැන.