ට්‍රම්පච්චිගෙ වීර ක්‍රියා - මෙගා ත්‍රෙඩ්!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,636
    14,745
    113
    35
    Spain
    JVP මැරුවා කියලා පෙන්නන්න මැරුවේ JR ගෙම උන් තමයි ගොඩක්ම..උඹ ඒවා දන්නෙ නැද්ද?
    උඹ දන්නා පක, මන් නාකි මිනිහෙක් බන්, අවුරුදු 40ත් පැනපු නාකි මනුස්සයෙක්. උඹට වැඩිය දේවල් දන්නවා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,373
    47,315
    113
    උඹ දන්නා පක, මන් නාකි මිනිහෙක් බන්, අවුරුදු 40ත් පැනපු නාකි මනුස්සයෙක්. උඹට වැඩිය දේවල් දන්නවා.

    අනේ නිකන් පච නොගහ හිටපං නාකි කොහෙද මේකේ ලැගන් ඉන්නේ දවසම..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,685
    8,946
    113
    kandy
    අපෝ ඔය නාකි පෙඩෝ මූසලයා ගැන මොන මෙගා ත්‍රෙඩ් ද..ලෝකෙටම මූසලයි ඕකා දින්න දවසේ ඉඳන්..🤮


    ඒ උනාට පොන්න සීන් promote කරනවා නේ මෙයා . :(
     
    • Haha
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,373
    47,315
    113

    Village People Dancing GIF by de chinezen


    ඒ උනාට පොන්න සීන් promote කරනවා නේ මෙයා . :(

    පොන්නයෝ හොඳයි නේ ට්‍රම්ප් වගේ pedo කාරයෙක්ට වඩා..🤣



     
    Last edited: