ට්‍රම්පච්චි ආතල් දෙනව ගුපියනේ

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    Lol 😂 මේ කතාව නම් හරියට හරි තමයි. කලිනුත් කවුරුහරි මේකේ share කරලා තිබ්බා. බැලුවේ නෑ වැඩක් නැති කතාවක් වෙන්න ඇති කියලා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බේස මයිනා හිටියනං හමුදාවම ඉලෙක්ට්‍රික් කරල කීයක් හරි සාක්කුවෙ දාගන්නව
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ

    තොට ඉංග්‍රිරිසි බැරිද පොන්නයෝ මු කියන එක 100% හරි නේ
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    man oya kathawama ballo farm thread ekakth kiwwa,

    Electric seen eka hodayi,

    habayi carbon footprint eka adu karanna thawa godak krama thiyenwa minissu unandu nowichcha,

    Me trump kiyana kathwa 100% aththa, :love:

    mu chande illana dwas wala elakiriye All out war ekak thibbe pro liberal EK member la muta wiruddawa. :lol::lol::lol:

    dan ekekwath na penna. idahita ekek dennek penna innwa, :rofl::sorry:

    Hint : godakma amaruwa thibbe wena ratwalata migrate wela inna mittanta thama,. mu tikak racist dial eka hinda muge policies western ratwal follow karayi kiyala :D
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo

    තොට ඉංග්‍රිරිසි බැරිද පොන්නයෝ මු කියන එක 100% හරි නේ

    තොටත් ඉංග්‍රීසි බෑනේ.මේකේ අනිත් උන්ගේ කමෙන්ට් බලල නේද පොර වගේ කමෙන්ට් කලේ ? :lol: